සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 12th, 2024

දේශපාලන මොලකරු බැසිල්, පොහොට්ටුවේ ජය නියතයි, තිස්ස කුට්ටිගෙන් සහතිකයක්…

Thissaඅංක ගණිතය නිවැරදිව හඳුනන, ආසනයෙන් ආසනයට, කොට්ඨාශයෙන් කොට්ඨාශයට, ජනපදනම මත, වර්ග පදනම මත, භාෂා පදනම මත, ආර්ථික පදනම මත ඡන්ද හැසිරෙන ආකාරය හොඳින් දන්නා එකම දේශපාලනඥයා බැසිල් රාජපක්‍ෂ මහතා බව පා.ම. තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාඨලීත් ඉන්දියාවට…

Thissaඑක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (11) ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට