සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 14th, 2024

උත්සව සමයේදී කුකුළු මස් හිඟයකින් තොරව පාරිභෝගිකයින්ට…

Thissaසිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයේ දී පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව කුකුළු මස් ලබා දීමට හැකි බව ඊයේ (12) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ කුකුළු මස් නිෂ්පාදකයින් සමඟ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජ.ජ.බ ය IMF නියෝජිතයින් හමුවේ…

Thissaජාතික ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (14) දිනයේ හමුවීමට බලාපොරොත්තු වන බව සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රවේශ පත්‍ර වෙන් කිරීමට සහන…

Thissaදුම්රිය ආසන වෙන් කිරීම ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පමණක් සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට