සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 27th, 2024

මෙවර මැයි දිනය අති උත්කර්ෂවත් අයුරින්, එස්.එම් චන්ද්‍රසේන…

Thissaඉදිරි මැතිවරණය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයේ ප්‍රතිපත්තීන් ජනතාව අතර ගෙනයාමේ දිස්ත්‍රීක් සාකච්ඡාවන් ලබන 30 වනදා හම්බන්තොටදී පැවැත්වීමට පක්‍ෂය තීරණය කර ඇති බව පා.ම. එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොහොට්ටුවේ විධායක සභාව අද ..

Thissa ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව අද (27) රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මත්පැන් මිල පහත දැමීමට චාමරගේ අවධානය …

Thissa අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මෙන්ම මත් පැන් වලද මිල පහත දැමීමට රජයේ අවධානය යොමුවී ඇති බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණය ඔක්තෝම්බර් වල…

Thissaමේ වසරේ ඔක්තෝබර් මුල් සතියේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පවත්වනු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට