සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 15th, 2024

දයාසිරි නව සන්ධානයකින් තරඟ බිමට…

Thissa“මානුෂීය ජනතා සන්ධානය” නමින් නව සන්ධානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මහ ලේකම් පා.ම. දයාසිරි ජයසේකර මහතා කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

BOC නව සභාපති සාගලගේ සොහොයුරු කාවන්…

Thissaලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ සොහොයුරා වන කාවන් රත්නායකව පත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොහොට්ටු නිර්මාතෘගේ මතය මුලින් පාර්ලිමේන්තු මැතිවරණයයි…

Thissaජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් ජනතා මතයේ යථාර්ථය නිවැරදිව පිළිබිඹු නොවන බැවින් ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයකට තමා වඩාත් කැමති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ ප්‍රකාශ කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇප නෑ, කෙහෙළිය යලිත් රිමාන්ඩ්…

Thissaහිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 06 දෙනෙකුගේ ඇප ඉල්ලීම ඊයේ (14) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ප්‍රතික්ෂේප කර තිබෙනවා. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට