සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 19th, 2024

දයාසිරිත් Left…

Thissaවත්මන් කෝප් කමිටුවේ සභාපතිවරයා සමග කටයුතු කිරීම ප්‍රතික්‍ෂේප කරමින් පා.ම. දයාසිරි ජයසේකර මහතා ඉල්ලා අස්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෝප් සභාපතිගෙන් විජිතට එන්තරවාසියක්…

Thissaවිජිත හේරත් මහතා ඇතුළු පිරිස් සිදුකළ ප්‍රකාශය නිසා තමාට අපහාසයක් සිදුවු බවත්, එම අපහාසයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයන් අනිවාර්යෙන්ම දියත් කරන බවත්, පා.ම. රෝහිත අබේගුණවර්ධන පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර පළාත් වාර්ෂික සෞඛ්‍ය මාරුව තාවකාලිකව අත්හිටුවයි…

Thissaබස්නාහිර පළාතේ වාර්ෂික ස්ථානමාරු අවිධිමත් ලෙස සිදුව ඇති බවට බස්නාහිර පළාතේ රෝහල් කාර්යමණ්ඩල සේවක සේවිකාවන් චෝදනා කිරීමත් සමඟ එම ස්ථාන මාරුවීම් තවකාලිකව අවලංගු කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයාවයිස් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කතානායකට එරෙහි විශ්වාසභංගය අද විවාදයට…

Thissaකතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව විපක්‍ෂය විසින් ගෙනඑන විශ්වාසභංග යෝජනවා අද (19) විවාදයට ගැනීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට