සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 13th, 2024

නීති ශිෂ්‍යයින්ගේ Hulftsdorp Book Fest සමාරම්භය ජි.එල්. පීරිස් සුරතින්…

Thissaශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ශිෂ්‍ය සිංහල සංගමය විසින් සංවිධානය කරන ලද හල්ෆ්ට්ස්ඩොර්ප් පොත් උළෙලේ (Hulftsdorp Book Fest) සමාරම්භක අවස්ථාව මහාචාර්ය ජි.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරු සහ වයඹ පළාත් වලට ප්‍රධාන ලේකම්වරු පත් කෙරේ…

Thissaශ්‍රී ලංකා පරිපාලන සේවයේ කීර්තිමත් නිලධාරියෙකු වන එල්. ඉලංගෝවන් මහතාව උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙසත් වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස දීපිකා කේ. ගුණරත්න මහත්මිය පත්කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන දිනටත්…

Thissaපොරොන්දු වු පරිදි වැටුප් කප්පාදුව නිවැරදි නොකිරීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට යොමුවීමට විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයින් පසුගිය දින තීරණය කර ඇති අතර දෙවන දිනයටද අද (13) දින ක්‍රියාත්මක කරන බව ඔවුන් පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට