සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 28th, 2024

මුදල් අවභාවිතයකට එරෙහිව ස.ජ.බ. යෙන් පැමිණිල්ලක් ..

Thissaශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ  අන්තර්ජාලය හරහා වෙන්කරනු  ලබන ප්‍රවේශපත්‍ර සඳහා වූ ව්‍යාපෘතියට ආසියානු සංවර්ධන බැංකුව ලබාදුන් ණය මුදල අවභාවිතා කිරීම පිළිබඳව කොළඹ 7 , නිදහස් චතුරස්‍රයේ, අංක 23 දරන තැන පිහිටි ආසියානු සංවර්ධන බැංකුවේ කාර්යාලය වෙත පැමිණිල්ලක් කිරීමට සමගි ජන බලවේගයට අනුබද්ධ  සමගි දූෂණ විරෝධී බලවේගය කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ..

Thissaඅද (28) දිනයේ බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බැසිල්ගේ තනතුර නාමල්ට ..

Thissaශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික සංවිධායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති අපේක්‍ෂත්වයට ඉදිරිපත් වෙන්න පාඨලි සුදානමින් ..

Thissaඉදිරියේදී නිර්මාණය කරනු ලබන නව සන්ධානය යටතේ ජනාධිපති මැතිවරණයේ අපේක්ෂකත්වය තමන්ට ලබාදුනහොත් එය ප්‍රතික්ෂේප නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට