සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 20th, 2024

ස.ජ.බ. කුරුණෑගල තරුණ සමුළුව සාර්ථකත්වය හමුවේ ජ.වි.පෙ. බියට පත්වේ ..

Thissa සමගි ජන බලවේගය පසුගිය (16) වැනිදා කුරුණෑගල කටුපොතදී පවත්වන ලද සමගි තරුණ බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් රැස්වීම සඳහා විශාල තරුණ තරුණියන් පිරිසක් සහභාගවී සිටි අතර එම තරුණ සමුළුවේ සාර්ථක සමුළුවක් බවට පත්ව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෙළ පොත් සහ ඇදුම් නොලැබුණිනම් දැනුම් දෙන්න…

Thissa2024 වර්ෂයට අදාළව පාසල් පෙළපොත් සහ නිල ඇදුම් සදහා රෙදි නොලද පාසලක් ඇතොත් ඒ පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දෙන ලෙස විදුහල්පතිවරු දැනුවත් කර එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදෙස්ගත අමාත්‍යවරුන් යලි කැඳවයි…

Thissaකතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විපක්‍ෂය විසින් ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා විදෙස්ගතව සිටින මැති ඇමතිවරුන් යලි කැඳවීමට ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට