සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 5th, 2024

බැසිල්ගේ ආගමනය විපක්‍ෂයට අභියෝගයක්, රෝහිත අබේගුණවර්ධන …

Thissaබැසිල් රාජපක්‍ෂ මහතා දිවයිනට පැමිණීම ඇතැම් පිරිස් භීතියට පත් කිරීමක් බවට පත්වූ බව පා.ම. රෝහිත අබේගුණවර්ධන පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිදහස් පක්‍ෂය නව සන්ධානයකින් එළි බසී…

Thissaරට තුළ උද්ගත ඇති අර්බුදයන් පිළිබඳව සිතා ජනතාවට පිළිගතහැකි දේශපාලන සන්ධානයක් පිහිටු වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කතානායකට එරෙහි විපක්‍ෂයේ විශ්වාසභංගය භාරදෙයි…

Thissaමාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරමින් සම්මත කිරීමට කටයුතු කර ඇති බව චෝදනා කරමින් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද විශ්වාසභංග යෝජනාව අද (05) දින පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයාට බාර දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කතානායකට එරෙහි විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවට…

Thissaව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (05) පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත භාරදීමට නියමිත බව විපක්‍ෂය පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට