සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 1st, 2020

ශ්‍රී ලංකා – කොදෙව් අවසන් එක්දින තරඟය අද..

Podu Jana Peramunaශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන 03 වන සහ අවසාන එක්දින කි‍්‍රකට් තරගය අද (01) පැවැත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව හෙට විසුරුවා හැරේ..?

Podu Jana Peramunaපාර්ලිමේන්තුව හෙට (02) මධ්‍යම රාත්‍රියේදී විසුරුවා හැරීමට බොහොදුරට ඉඩඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වෛරසයෙන් මියගිය ප්‍රමාණය 2967 ක් තෙක් ඉහළට..

Podu Jana Peramunaනව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 2967 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අන්තරේ කැඳවුම්කරු ඇතුළු 21 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහක් දියත් කරන ලද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වතුකම්කරු වැටුප අද සිට රුපියල් දහසයි..

Podu Jana Peramunaසෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ලබාදෙන ලද පොරොන්දුවට අනූව වතුකම්කරුවන්ගේ දිනක වැටුප අද (01) සිට රුපියල් දහසක් දක්වා ඉහළ නැංවෙනු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2020
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට