සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 2nd, 2020

බොරුවෙන් සහ වංචාවෙන් කටයුතු කරන වත්මන් ආණ්ඩුව, වසල ආණ්ඩුවක් ලෙස හැඳින්විය යුතුයි – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර

Podu Jana Peramunaබොරුවෙන් සහ වංචාවෙන් කටයුතු කරන පුද්ගලයා වසලයා ලෙස හඳුන්වන බැවින් බොරුවෙන් සහ වංචාවෙන් කටයුතු කරන වත්මන් ආණ්ඩුව, වසල ආණ්ඩුවක් ලෙස හැඳින්විය හැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙවන තරඟයේ ජයත් සමඟ තරඟාවලියේ ජයත් ශ්‍රී ලංකාවට..

Podu Jana Peramunaතෙවන සහ අවසන් තරඟයෙන් තියුණු ජයක් ලබාගක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය 3-0 ජයගැනීමට ඊයේ (01) සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනපුරා වියළි කාලගුණයක්..

Podu Jana Peramunaපවතින වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිමින් දිවයිනේ ප්‍රදේශ රැසක් ආශ්‍රිතව වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සමගි ජන බලවේගය” සන්ධානය අද කොළඹදී එළිදැක්වේ, ඡන්ද සළකුණ ගැන අවසන් තීරණයක් නෑ..

Podu Jana Peramunaඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ “සමගි ජන බලවේගය” සන්ධානය එළි දැක්වීම අද (02) පෙරවරුවේ දී කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදුවනු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 2967 යි, අසාදිතයින් ප්‍රමාණය 86000 ඉක්මවයි..

Podu Jana Peramunaකොරෝනා වෛරසය ආසාදානය වීම නිසා ලොවපුරා මිය ගොස් ඇති පුද්ගලයින් ගණන 2967 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමඟ සැකකරුවෙකු කටුනායක දී දැලේ..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 9 යි මිලිග්‍රෑම් 980 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් කටුනායක දී අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හැටන්, ස්ටැඩන් වත්ත ප්‍රදේශයේ වන වගා රක්ෂිතයක ගින්නක්..

Podu Jana Peramunaහැටන්, ස්ටැඩන් වත්ත ප්‍රදේශයේ වන වගා රක්ෂිතයක ඊයේ (01) සවස් කාලයේ ගින්නක් හටගෙන ඇති අතර ගින්න අද (02) අළුයම් කාලය තෙක් පැවතී නිවීගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියේදී විසුරුවා හැරේ..?

Podu Jana Peramuna19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට හිමිව තිබෙන බලය පරිදි වත්මන් පාර්ලිමේන්තුව අද (02) මධ්‍යම රාත්‍රියේදී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2020
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට