සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 14th, 2020

බන්ධනාගාර නිලධාරීන්ට මුඛ ආවරණ පැළදීම අනිවාර්ය වෙයි..

Podu Jana Peramunaබන්ධනාගාර නිලධාරීන්ට මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණය කල්දැමීමට මෙතෙක් තීරණයකට එළඹ නෑ – මැ.කො

Podu Jana Peramunaඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමීම පිළිබඳ මෙතෙක් කිසිදු තීරණයකට එළඹ නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක්, ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක පවතින කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා ආසාදනය වූවන් 05 දෙනෙකු හදුනාගෙන, සැක 64 රෝහල් 15 ක..

Podu Jana Peramunaශ්‍රී ලංකාව තුළ මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූවන් 05 දෙනෙකු හදුනාගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා ගැන අනවශ්‍ය බියක් ඇතිකරගන්න එපා, අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්..

Podu Jana Peramunaකොරෝනා වෛරසය සම්බන්ධයෙන් වන සියළු තොරතුරු කඩිනමින් ජනතාව වෙත ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමඟි ජන බලවේගයෙන් නාම යෝජනා අත්සන් කළොත් පක්‍ෂ සාමාජිකත්වය අහෝසිවන බවට කරන ප්‍රකාශයන්ට බියවිය යුතු නෑ – සමඟි ජන බලවේගයයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

Podu Jana Peramunaසමඟි ජන බලවේගය සන්ධානය නීති විරෝධි ලෙස පිහිටුවා ඇති බවට විවිධ පාර්ශවයන් චෝදනා එල්ල කළ ද නව සන්ධානය පිහිටුවීමට කටයුතු කළේ පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය මත බවත් ඒ අනුව ඉදිරි මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාරදීමේදී නාම යෝජනා මණ්ඩලයේ සභාපති තනතුර ද සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදීමට තීරණය වූ බව එම සන්ධානයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2020
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට