සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 19th, 2020

කොරෝනා නිසා චීනයේ වසා දැමූ පාසල් යලි විවෘත කෙරේ…

Podu Jana Peramunaමේ වනවිට ලෝක වංසගතයක් වන එය මෙරටට පැමිණ ඇති මාරාන්තික කොරෝනා හෙවත් කොවිඞ්-19 වෛරසය ආරම්භක රට වන චීනය අද වනවිට පාලනය කරමින් සිටින අතර එහි පාසල්ද විවෘත කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාම යෝජනා භාරදීමට ලබාදුන් කාලය අදින් අවසන්…

Podu Jana Peramunaඉදිරි මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාරදීමට ලබාදී ඇති කාලය අද (19) මධ්‍යහනයෙන් අවසන් වන අතර නාම යෝජනා භාරදීම අවසන්වීමෙන් පසු විරෝධතා පැවැත්වීම සඳහා පැයක කාලයක් 12.00 සිට 1.30 දක්වා ලබා දී ඇතත් එම අවස්ථාවට දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම් විසින් මහජනතාවට හිරිහැර නොවන අයුරින් එම කටයුතු වල නිරත වන ලෙස මැතිවරණ කොමිසම ඉල්ලා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට පැණවු ඇඳිරි නීතිය ඉවත් කරයි…

Podu Jana Peramunaපවතින තත්ත්වය හමුවේ කොරෝනා වෛරසය පැතිරීමේ ඉඩකඩ අවම කිරීමේ අරමුණින් ඊයේ (18) දින පුත්තලම පොලිස් අධිකාරී බලප්‍රදේශය, හලාවත පොලිස් අධිකාරී බලප්‍රදේශය සහ මීගමුව පොලිස් අධිකාරී බලප්‍රදේශයේ කොච්චිකඩේ පොලිස් වසමට පනවා තිබූ පොලිස් ඇදිරි නීතිය අද (19) පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා තාවකාලිකව ඉවත් කර නැවත පස්වරු 2.00 ට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා සඳහන් කරයි.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය හිස්වේ…

Podu Jana Peramunaබස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය දැරූ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණය කල් දාන්න, බොදුබල සේනා ජනපතිගෙන් ඉල්ලයි…

Podu Jana Peramunaමේ දිනවල රට තුළ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් එළෙඹෙන මහ මැතිවරණය වෙනුවෙන් ප්‍රචාරක කටයුතු සිදු කිරීම හා ඡන්දය ප්‍රකාශ කිරීමට ජනයා එක් රැස් වීම, වෛරසය පැතිර යාම වේගවත් වීමට සාධකයක් විය හැකි බැවින් මැතිවරණය කල් දැමීමට කටයුතු කරන ලෙස බොදුබල සේනා සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2020
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට