සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 20th, 2020

හෙට සිට ලබන සඳුදා දක්වා දිවයිනටම ඇඳිරි නීතිය…

Podu Jana Peramunaදිවයිනටම බලපා ඇති තත්ත්වය හේතුවෙන් අද (20) පස්වරු 6.00 සිට ලබන සඳුදා පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශ වලට දින 07 ක් නිවාඩු…

Podu Jana Peramunaරජයේ සහ පුද්ගලික අංශයේ සියලූම සේවකයින්ට අද (20) සිට ලබන (27) දින දක්වා නිවාඩු දින 07 ක් ප්‍රකාශයට පත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා හේතුවෙන් ඉන්දියාවටම ඇඳිරි නීතිය…

Podu Jana Peramunaලොව පුරා පැතිර යන කොරෝනා – 19 වෛරසය තත්ත්වය හේතුවෙන් මේ වනවිට ඉන්දියාවේ පරීක්ෂා කිරීම සඳහා අගමැති නරේන්දා මෝදි විසින් එක් දිනක් සඳහා රටටම ඇඳිරි නීතිය පැනවීමට තීරණ කර ඇත.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කිසිඳු පක්ෂයකින් හෝ ජාතික ලැයිස්තුවෙන් මැතිවරණයට ඉදිරිපත් නොවේ, හිටපු කථානායක…

Podu Jana Peramunaඉදිරි මහ මැතිවරණය සඳහා වන ඒ ඒ පක්ෂවල නාමයෝජනා භාර දීම ඊයේ (19) දින සිදු විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට කොරෝනා ආසාදිතයින් 59 ඉක්මවයි…

Podu Jana Peramunaමෙරට කොරෝනා වයිරසය ආසාදනය වූ මුලු පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ (19) වනවිට 59 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානය වසා දැමේ…

Podu Jana Peramunaරටේ උද්ගත වී ඇති තත්ත්වය මත කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම උදෙසා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානය අද (20) සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2020
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට