සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 6th, 2020

කිහිප වතාවක් උපාධිධාරීන් රැවටූ ආණ්ඩුව ව්‍යාජ පුවත් ප්‍රචාරය කරමින් සිටිනවා – සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව 44000 ක් පමණ වන අභ්‍යන්තර හා බාහිර උපාධිධාරීන් තෙවතාවක් රැවටීමට කටයුතු කළ වත්මන් ආණ්ඩුව දුන් පොරොන්දු කිසිවක් ඉටුනොකොට ජනතාව ද රවටා ඇති බව සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගුවන් මඟීන් සමඟ අමුත්තන්ට ගුවන්තොටුපළට ඇතුළු වීමට අවසර..

Podu Jana Peramunaඅද (06) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි පැමිණීමේ සහ පිටවීමේ පර්යන්තයන්හි ලොබි ශාලා වෙත අමුත්තන්ට පැමිණීමට හැකි බව ගුවන්තොටුපල ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංඡනය ගැන ගැටළුව විසඳාගැනීමට නොහැකි වුවොත් පොදු ලකුණකින් මැතිවරණයට එනවා – සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

Podu Jana Peramunaඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන සලකුණ සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇති ගැටළුකාරී තත්ත්වය විසඳාගැනීමට නොහැකි වුවහොත් පොදු ලකුණකින් තරඟ වදින බව සමඟි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද ඇරඹේ..

Podu Jana Peramunaමෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (06) ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොදෙව් – ශී‍්‍ර ලංකා අවසන් විස්ස විස්ස තරඟය අද..

Podu Jana Peramunaසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර දෙවන සහ අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරඟය අද (06) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රවී ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නවාද? තීරණය අද..

Podu Jana Peramunaමහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (06) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩුබායි හි සංචාරයක නිරතව සිටි එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ යළි දිවයිනට..

Podu Jana Peramunaඩුබායි හි සංචාරයක නිරතව සිටි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (06) උදෑසන යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2020
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට