සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 11th, 2020

පැරණි පාර්ලිමේන්තුව ජනතාවට විවෘතයි…

Podu Jana Peramunaවර්තමාන ජනාධිපති කාර්යාලය හෙවත් පැරණි පාර්ලිමේන්තුව ලබන 15 දා සිට සෑම සති අන්තයකම පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා මහජනතාවට නැරඹීමට සහ ඡායාරෑප ගැනීමටද අවස්ථාව ලබා දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසමේ නියෝජිතයින් හමුවේ…

Podu Jana Peramunaඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද (11) දින පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් ආණ්ඩුව රාජ්‍ය බැංකු අඬපණ කරයි…

Podu Jana Peramunaමේ වන විට ප‍්‍රධාන රාජ්‍ය බැංකු දෙකක් වන ලංකා බැංකුව, මහජන බැංකුවල ප‍්‍රධාන විධායක නිලධාරී (සාමාන්‍යාධිකාරිවරයා/ මහාකළමණාකාරවරයා) දෙදෙනා මහා භාණ්ඩාගාරයට අනුයුක්ත කර ඒ ඒ බැංකුවල ඊට පහළ නිලධාරීන් වැඩබලන ප‍්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2020
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට