සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 10th, 2020

වසර 26 ක් ගතවුවත් ජනාධිපතිවරයෙකු පත්කරගැනීමට නොහැකිවූ නිසා පක්‍ෂයට වෙනසක් අවශ්‍යයි – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ

Podu Jana Peramunaවසර 26 ක් ගතවුව ද එක්සත් ජාතික පක්ෂයට මේ දක්වා එකදු ජනාධිපතිවරයකු හෝ බිහිකිරීමට හැකියාවක් ලැබී නොමැති බැවින් පක්ෂයේ වෙනසක් අවශ්‍ය බවත් ඒ සඳහා තරුණ නායකත්යක අවශ්‍යතාවය දැඩිව දැනෙන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අපි කකුලෙන් ඇද්ද බවට සජිත් පාර්ශවය කරන චෝදනාව හෙළා දකිනවා – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බණ්ඩාර

Podu Jana Peramunaසමඟි ජාතික බලවේගය යනු කුලියට ලබාගන්නා ලද්දක් වන අතර මේ වනවිට පක්‍ෂය තුළ උද්ගතව ඇත්තේ රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර ගැටළුවක් නොව මැතිවරණයට තරඟකර පාර්ලිමේන්තුවට තේරීපත්වීමට නොහැකිව පක්ෂය බේද කර සිය බලාපොරොත්තු ඉටුකර ගැනීමට උත්සහ කරන පිරිසක් විසින් ඇතිකරන ලද ගැටළුවක් බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි දයා ගමගේ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවයි..

Podu Jana Peramunaදඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා ආසාදනයෙන් මියගිය ගණන 4009 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaනව කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ලොවපුරා මේ වනවිට මියගොස් තිබෙන ප්‍රමාණය 4009 ක් දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වේ.

Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එ.ජා.ප.යේ මැතිවරණ ලකුණේ ගැටළුව විහිළුවක් බවට පත්වෙලා – හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂය තුළ උද්ගතව තිබෙන මැතිවරණ ලාංඡනය සම්බන්ධයෙන් වන ගැටළුව මේ වනවිට විහිළුවක් බවට පත්ව ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තමන්ව අත්අඩංගුවට ගැනීමේ නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා රවීගෙන් පෙත්සමක්..

Podu Jana Peramunaතමන්ව අත්අඩංගුවට ගන්නැයි සිදුකර තිබෙන නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණය සඳහා නිරීක්‍ෂකයින් 6000 ක් යොදාගැනීමට පියවර, පැෆරල් සංවිධානය කියයි..

Podu Jana Peramunaමෙවර මහ මැතිවරණය සඳහා 6000 ක පමණ නිරීක්‍ෂකයින් පිරිසක් යෙදවීමට බලාපොරොත්තු වන බව පැෆරල් සංවිධානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉතාලිය තුළ පනවන ලද හදිසි තත්ත්වය තවදුරටත්..

Podu Jana Peramunaඉතාලිය තුළ පනවන ලද සංචාරක සීමා කිරීම් සහ ජනතාව ඒකරාශිවීම් හදිසි තත්ත්වය තවදුරටත් දීර්ළ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2020
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට