සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 3rd, 2020

කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 3057 ක් තෙක් ඉහළට..

Podu Jana Peramunaනව කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් මෙතෙක් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 3,057 ක් දක්වා ඉහළගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

CID හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර අද ජනාධිපති කොමිෂන් සභාවට..

Podu Jana Peramunaඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද (03) දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනපුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක්..

Podu Jana Peramunaඅද (03) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසක බොහෝදුරට වැසි රහිත කාලගුණ තත්වයක් පවතිනු ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාපනය, නගර්කොවිල් ආසන්න මුහුදු ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට..

Podu Jana Peramunaයාපනය, නගර්කොවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 280 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදාව විසින් ඊයේ (02) සොයාගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව විසුරුවයි, මැතිවරණය අප්‍රේල් 25..

Podu Jana Peramunaඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ලබන අප්‍රේල් 25 වන දිනයේදී පැවැත්වීමට නියමිතව ඇත. පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ (02) රාත්‍රියේ නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2020
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට