සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 4th, 2020

ස්වදේශිකත්වය, අපේකම ගැන අදහස් දක්වා ආණ්ඩුව බලයට පැමිණියත් අදවනවිට ඒවා සම්පූර්ණයෙන්ම පුස්සක් බවට පත්වෙලා – සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව, පසුගිය මැතිවරණ සමයේදී ස්වදේශිකත්වය, අපේකම පිළිබඳව අදහස් දක්වමින් බලයට පත්වූ නමුත් මේ වනවිට එම අදහස් සම්පූර්ණයෙන්ම පුස්සක් බවට පත් වී ඇති බව සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බොරු පොරොන්දු දුන් සහ එම පොරොන්දු ක්‍රියාත්මක නොකළ ආණ්ඩුවට පාඩමක් ඉගැන්වීමට මැතිවරණය අගනා අවස්ථාවක් – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්‍ෂ්මන් සෙනෙවිරත්න

Podu Jana Peramunaමෙරට ජනතාවට බොරු පොරොන්දු දුන් සහ එම පොරොන්දු ක්‍රියාත්මක නොකළ වත්මන් ආණ්ඩුවට එරෙහිව පාඩමක් ඉගැන්වීම සඳහා ලැබෙන අගනා අවස්ථාවක් ලෙස ඉදිරි මහමැතිවරණය පෙන්වාදිය හැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලන පළිගැනීම සඳහා ශ්‍රී.ලං.ග.ම ඩිපෝ කළමණාකරුවන් පිරිසක් රැකියාවෙන් ඉවත් කරලා, ඉදිරියේදී විරෝධතා..

Podu Jana Peramunaදේශපාලනමය කරුණු මත පළිගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ කොළඹ දිස්‍ත්‍රික්කය තුළ සේවයේ යෙදී සිටි පිරිසක් එම රැකියා වලින් ඉවත්කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව එසේ ඉවත්කරන ලද ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ කළමණාකරුවන් කණ්ඩායමක් චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්‍ෂ නායකත්වය වෙනස් කළහැක්කේ ව්‍යවස්ථාවට අනුව මිස හිතෙන හිතෙන පරිදි නොවේ ‍- එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි නවීන් දිසානායක

Podu Jana Peramunaආණ්ඩුව විසින් පතුරවන ලද රැකියා සිහිනය ද මේ වනවිට බොඳවී ඇති අතර ආණ්ඩුව ජනතාවට කැරට් අල පෙන්වමින් බලාපොරොත්තු රැසක් ලබාදුන්නද අද වනවිට ජනතාවට ඉතිරිව තිබෙන්නේ කැරට් අල පමණක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සළකුණ ගැන තීරණයක් ගන්න සමඟි ජන බලවේගය අද සාකච්ඡාවක..

Podu Jana Peramunaඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනු ලබන සළකුණ පිළිබඳව අද (04) දිනයේදී අවසන් තීරණයකට එළ‍ෙඹන බව සමගි ජන බලවේගය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අර්බුදය විසඳන්න අකිල එ.ජා.ප. මහලේකම්ධූරයෙන් අකිල ඉවත්වෙයි..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කැබිනට් මණ්ඩලය අද රැස්වේ..

Podu Jana Peramunaජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද (04) රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආනයනික මසුන් මත අය කෙරෙන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට..

Podu Jana Peramunaමෙරට ධීවර කර්මාන්තය නඟාසිටුවීමේ අරමුණින් ආනයනික මසුන් මත අය කෙරෙන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ නැංවීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහබැංකු බැඳුම්කර වංචාව, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 12 කට එරෙහිව වරෙන්තු ලබාගන්නැයි නීතිපතිගෙන් උපදෙස්..

Podu Jana Peramunaමහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබාගන්නැයි නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (03) සවස දැනුම් දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2020
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට