සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 16th, 2020

කොරෝනා මැඩපවත්වන්න ආණ්ඩුවට පූර්ණ සහය දෙනවා – එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර්

Podu Jana Peramunaනව කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට ආණ්ඩුව නිසි උත්සහයක් ගන්නේ නම් ඊට විපක්‍ෂය ලෙස පූර්ණ සහය ලබාදීමට සූදානම් නමුත් එවැනි නිසි වැඩපිළිවෙලක් දියත් කර ඇති බවක් නොපෙනෙන බවත් නීතිය ජනතාව භීතියට පත්නොකර නිසි දැනුවත් කිරීමකින් මෙම තත්ත්වය මැඩපැවැත්වීමට කටයුතු කළයුතුව ඇති බවත් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට තුළ කොරෝනා රෝගීන් 18 ක් වාර්තා වෙයි..

Podu Jana Peramunaමෙරට තුළින් මේ වනවිට නව කොරෝනා ආසාදිත රෝගීන් 18 දෙනෙකු හමුවී ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට තුළ තත්ත්වය මැතිවරණයට කෙසේ බලපායිද? මැතිවරණ කොමිෂන් සභාව සාකච්ඡාවක් කැඳවයි..

Podu Jana Peramunaනව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම නිසා ඇතිව තිබෙන තත්ත්වය ඉදිරි මහමැතිවරණයට කෙසේ බලපානු ඇද්දැයි යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අද (16) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දකුණේ වැසි තත්ත්වයේ වැඩිවීමක්..

Podu Jana Peramunaඉදිරි දින කිහිපය තුළ දිවයිනේ දකුණු ප්‍රදේශය ආශ්‍රිතව මේ වනවිට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලොවපුරා කොරෝනා මරණ 6500 ක්..

Podu Jana Peramunaනව කොරෝනා වෛරසය අසාදනය වීම නිසා ලොවපුරා මියගිය පුද්ගලයින් ප්‍රමාණය මේ වනවිට 6,500 ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2020
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට