සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 5th, 2020

උමා ඔය ව්‍යාපෘතියේ දී ගොවීන්ට වන්දි ගෙවූ අයුරු සඳහන් වාර්තාවක් ඉදිරිපත් කරන්න, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිවරයාට නියෝග..

Podu Jana Peramunaඋමා ඔය ව්‍යාපෘතියේ දී ගොවීන්ට වන්දි ගෙවා ඇති අයුරු සඳහන් වන වාර්තාවක් ලබන ජූලි මස 20 වනදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාම යෝජනා ගැන කථා කරන්න සමඟි ජන බලවේගය සාකච්ඡාවක් පවත්වයි..

Podu Jana Peramunaසජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ගන්නා ලද සමගි ජන බලවේගයෙන් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීමට අදාළ නාම යෝජනා සකස් කිරීම සඳහා එම සන්ධානයේ නාම යෝජනා මණ්ඩලය ඊයේ (04) කොළඹදී සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමඟි ජන බලවේගය නීත්‍යානනුකූල බව මැතිවරණ කොමිෂන් සභාවත් පිළිඅරන්, අපට කිසිදු බාධාවක් නෑ – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ

Podu Jana Peramunaසමඟි ජන බලවේගය නීත්‍යානනුකූලව පිහිටුවාගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට පිළිගෙන ඇති බවත් ඒ අනුව ඉදිරි මහමැතිවරණය ජයගෙන සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරගනිමින් නව ආණ්ඩුවක් පිහිටුවා ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුව ආර්ථිකය ගැන උපදෙස් ගන්නේ තේ කඩයක්වත් නොකරන වියත් මඟ සංවිධානයේ සාමාජිකයින්ගෙන් – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව සිදුකරන ලද්දේ රට දිනෙන් දිනම බංකොළොත් තත්ත්වයට ඇද දැමීම පමණක් බවත් ආණ්ඩුව ආර්ථිකය සම්බන්ධයෙන් උපදෙස් ලබාගන්නේ තේ කඩයක් හෝ පවත්වාගෙන ගොස් පුරුද්දක් නොමැති වියත් මඟ සංවිධානයේ සාමාජිකයින්ගෙන් බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (05) පස්වරු කාලයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වෛරසයෙන් මරණ 3254 යි, ඉතාලියේ සියළු පාසල් වැසෙයි..

Podu Jana Peramunaකොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මේ වන විට ලොව පුරා මරණ 3254 ක් සිදුව ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2020
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට