සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 12th, 2020

පාසල් හෙට සිට නිවාඩු..

Podu Jana Peramunaඅප්‍රේල් මස පාසල් නිවාඩු හෙටින් (13) ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජ’පුරේ සිසුවෙකු අනතුරකට ලක්වීම, සිසුන් 6 ක් රිමාන්ඩ්..

Podu Jana Peramunaශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පසිඳු හිරුෂාන් සිසුවා අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ සිසුන් හය දෙනෙකු ලබන 23 වනදා තෙක් රක්ෂිත බන්ධනාගර ගත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වෛරසය අසාදානයවූ තවත් අයෙකු අයි.ඩී.එච්. රෝහලට..

Podu Jana Peramunaකොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මේවනවිට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයා සමඟ නවාතැන්ගෙන සිටි තවත් පුද්ගලයෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මූල්‍ය විනයක් නැති ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදුවුවහොත් එය විසඳා ගැනීමට ඉතා අපහසු කටයුත්තක් වේවි – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා

Podu Jana Peramunaමූල්‍ය විනයක් පවතින රටකට ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදුවුවහොත් එය විසඳා ගැනීමට ඉතා පහසු කටයුත්තක් වන නමුත් මුල්‍ය විනයක් නොමැති රටක් ලෙස ශ්‍රී ලංකාවට එවැනි ආර්ථික ආර්බුදයකට මුහුණදීමට සිදුවුවහොත් එය විශාල ගැටළුකාරී තත්ත්වයක් වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2020
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට