සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 18th, 2020

ජනාධිපතිවරයා ජාතිය අමතා කළේ ජනතාවට නිග්‍රහ කිරීමකි, හරීන් ප්‍රනාන්දු…

Podu Jana Peramuna2020.03.19 වන දිනෙන් නාමයෝජනා භාරදීම අවසන් වීමට නියමිතව ඇති බැවින් අවම වශයෙන් නාමයෝජනා භාරදී අවසන් වීමෙන් පසුව හෝ මුළු රටම නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කර නිරෝධායනය කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් සති දෙකක කාලයක් තුළ මුළු රටම නිරෝධායනය කිරීමට බලධාරින් විසින් පියවර ගතයුතුව ඇති බව අද (18) සමඟි ජන බලවේගය පක්ෂය විසින් මාධය හමුවක් කැඳවා ප්‍රකාශ කරන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වාහන ආදයම් බලපත්‍ර නිකුත් කිරීම කල් දමයි, රාජ්‍ය පරිපාලන ස්වදේශීය කටයුතු අමාත්‍යංශ …

Podu Jana Peramunaමෙරට තුළ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් වාහන ආදයම් බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් නිතුක් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශීය කටයුතු පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශ අවධාරණ කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදේශිකයන්ගේ වීසා දීර්ඝ කෙරේ…

Podu Jana Peramunaමෙරටට පැමිණ සිටින සියලුම විදේශිකයන්ගේ වීසාවල වලංගු කාලය මේ වනවිට අවසන් වීමට නියමිත බැවින් පවතින තත්ත්වය හේතුවෙන් එය මසකින් දීර්ඝ කිරීමට ආගමන විගමන පාලක ජනරාල්වරයා තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43 ක් දක්වා ඉහලට…

Podu Jana Peramunaඊයේ (17) දින මෙරට කොරෝනා ආසාදිත රෝගීන් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බවට කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ව්‍යසනකාරී තත්ත්වය හමුවේ ආත්මාර්තකාමී දේශපාලන නවතා මැතිවරණය කල් දමන්න, ජාතික භික්ෂු පෙරමුණ…

Podu Jana Peramunaමේ වන විට වේගයෙන් ශී‍්‍රලංකාව තුළ පැතිරයන කොරෝනා වෛරසයේ බලපෑම අධිකවී ඇති බවත් මෙම රෝගය පැතිර ගිය ලෝකයේ සෙසු රටවලට සාපේක්‍ෂව ලංකාවේ පැතිරෙන වේගය වැඩි බව සෞඛ්‍ය අංශ වාර්තා මගින් පෙන්නුම් කර තිබෙන බවත් එකී තත්වය හමුවේ ආණ්ඩුව ප‍්‍රශංසනීය පියවර රාශියක් ගෙන ඇති අතර ඇතැම් පියවරයන්හි පවතින දුර්වලතා මෙකී තත්වය උස්සන්න කිරීමට සාධකවී ඇති බවට ජාතික භික්ෂු පෙරමුණ අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2020
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට