සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර්, 2020

ඇඟලුම් සේවකයින් 1400ක පී.සී.ආර් පරීක්ෂණ අද ..

Podu දිවුලපිටියේ කාන්තාවකට සහ ඇගේ දියණියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවීම තවදුරටත් ක්‍රියාත්මක වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇඳිරි නීතිය කඩ කළ 10 දෙනෙකු අත්අඩංගුවට ..

Podu දැනට තිබෙන තත්ත්වය තුළ වෙනත් ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවීමක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාත්‍යන්තර අමද්‍යප දිනය අදයි..

Podu ජාත්‍යන්තර අමද්‍යප දිනය අද (03) ට යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල් ගතකෙරේ..

Podu කොරෝනා වෛරසය ආසාදනය වූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

20 වන ව්‍යවස්ථාව ජනමත විචාරණයකට ලක් කළහොත් ජනතාව එය ප‍්‍රතික්ෂේප කරාවි – තිස්ස අත්තනායක

Podu යම් හෙයකින් වත්මන් ආණ්ඩුව විසින් යෝජනා කර තිබෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට ලක් කළහොත් ජනතාව එය ප‍්‍රතික්ෂේප කරනු ඇති බව තමන් විශ්වාස කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද (03) දිනය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu අද (03) දිනය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් කිලෝ 15 ක් සමග සැකකරුවන් 07 ක් දංකොටුවේදී දැලේ..

Podu හෙරොයින් කිලෝ 15 ක් සමග සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට හැකිවී ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීති විරෝධීව මෙරටට ආනයනය කළ රථ වාහන 300 ක් රේගුව භාරයේ..

Podu නිසිලෙස ණයවර ලිපි විවෘත නොකළ, නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර ඇති රථ වාහන 300 කට අධික සංඛ‍්‍යාවක් සිය භාරයට ගෙන ඇතැයි රේගු අධිකාරිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍ය ජොන්ස්ටන් නඩුවකින් මුදාහරින්නැයි අධිකරණයෙන් නියෝග..

Podu අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවකින් ඒ මහතා මුදාහරින්නැයි අධිකරණය විසින් නියෝගයක් ලබාදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇමෙරිකානු ජනපති සහ බිරිඳට කොරෝනා වැළඳෙයි..

Podu ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ජනාධිපති බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 7 of 8  « First  ... « 4  5  6  7  8 »

 

ඔක්තෝබර් 2020
M T W T F S S
« සැප්   නොවැ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට