සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for පෙබරවාරි, 2021

මෙතෙක් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ඊයේ, ආසාදිතයින්ගේ සංඛ්‍යාව 71,211 ක් දක්වා ඉහළට..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 71,211 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා විද්‍යාව සහ වෛද්‍ය කළමනාකරු ඉල්ලා අස්වෙයි..

Podu ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා විද්‍යාව සහ වෛද්‍ය කළමනාකරු ලෙස කටයුතු කළ පෝල් කවුරි පුද්ගලික හේතුවක් මත එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ රැසක් ආශ්‍රිතව වැසි රහිත කාලගුණ තත්ත්වයක්..

Podu දිවයිනේ ප්‍රදේශ කිහිපයක හැර බොහෝ ප්‍රදේශ ආශ්‍රිතව වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නගරාධිපතිවරයාට මන්ත්‍රීවරුන්ගේ බහුතර සහාය නෑ, බදුල්ල මහ නගර සභාව කොමසාරිස්වරයාගේ පාලනයට..

Podu නගරාධිපතිවරයා හට මන්ත්‍රීවරුන්ගේ බහුතර සහාය නොලැබීම නිසා බදුල්ල මහ නගර සභාවේ කටයුතු කොමසාරිස්වරයාගේ පාලනයකට ලක්කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආසාදිතයින් හමුවීම නිසා ගම්පහ වෙළඳසැල් කිහිපයක් වසා දැමෙයි..

Podu වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයින් හමුවීම හේතුවෙන් මතුව ඇති අවදානම් තත්ත්වය මත ගම්පහ නගරය ආශ්‍රිත වෙළෙඳසැල් රැසක් වසා තැබීමට බලධාරින් විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ සැබෑ ගැටළු අමතක කරවන්න ආණ්ඩුව බොරුවෙන් සහ රඟපෑමෙන් කටයුතු කරමින් සිටිනවා – සමගි ජන බලවේගය

Podu බොරුවෙන් සහ රඟපෑමෙන් කටයුතු කරමින් සිටින වත්මන් ආණ්ඩුව, මේ වනවිට ළදරුවන් මෙන් කණ්ඩායම් දෙකකට බෙදී රණ්ඩු කරගනිමින් සිටින අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට පෙර සහ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට සුදානම් වු අවස්ථාවේදී ආණ්ඩුවේ පිරිස් කොටස් දෙකකට බෙදී රණ්ඩු වූ අයුරු සිහියට නැගෙන බවත් සමගි ජන බලවේගය පවසයි.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොවිඩ් මරණ 09 ක් සමග ආසාදිතයින් 878 ඊයේ දින මෙරටින්..

Podu කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 9 දෙනෙකු ඊයේ (8) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාව චීන කොළනියක් කරනවා, එක්සත් ජාතික පක්ෂය…

Podu චීන රජය සහ ජපන් රජය සංසන්දනය කිරීමට කිසිදු අවස්ථාවක නොහැකි අතර ඒ බව මෙරට ජනතාව හොඳින් දන්නා කරුණක් වන බව අද (08) එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතීන් අතර ගැටුම් ඇතිකරවන උතුරු මැද වාරි ඇළ යලි ක්‍රියාත්මකයි…

Podu ජලය හා වනාන්තර පද්ධතිය දැවැන්ත අනතුරක හෙළමින් උතුරු මැද වාරි ඇළ නොහොත් Ncp ව්‍යාපෘතිය ඉදිකිරීම මේ වනවිට රජය විසින් ආරම්භ කර ඇති බව පරිසර හා සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ..

Podu වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කිරීමට අදාල තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 7 of 11  « First  ... « 5  6  7  8  9 » ...  Last » 

 

පෙබරවාරි 2021
M T W T F S S
« ජන   මාර්තු »
1234567
891011121314
15161718192021
22232425262728

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට