සත්‍යයේ පුවත් අඩහැරය….

වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය සහ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා අතර අද විශේෂ සාකච්ඡාවක්..

 alt=වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය සහ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අතර අද (08) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. වැඩිපුර කියවිමට.. »

පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභා වලට දුන් විට රට තවත් අර්බුදකාරී තත්ත්වයකට පත්වේවි – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස

 alt=බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාවය මත පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභා වලට ලබාදීම තුළින් සිදුවන්නේ රටතුළ උද්ගතව ඇති ගැටළු විසදී යාම නොව තවදුරටත් රට අර්බුදකාරී තත්ත්වයකට පත්වීම පමණක් බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

තෙල් අර්බුදයට විසදුම් දෙන්න ජනපති නියමයෙන් කැබිනට් අනු කමිටුවක්..

 alt=මේ වන විට රටතුළ උද්ගතව ඇති ඉන්ධන අර්බුදය සදහා විසඳුම් සෙවීම සදහා කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට ජනාධිතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

වැටුප් විෂමතා ගැටළුව තවම විසදී නෑ, හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවක වැඩ වැරුමක්..

 alt=හෙට (08) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් දියත් කරන බව දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

“සයිටම්” විරෝධී විරෝධතාවයක් නිසා වෝඩ් පෙදෙසේ වාහන තදබදයක්..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස බලකරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් දියත් කරන ලද විරෝධතා ව්‍යාපාරයක් නිසා කොළඹ වෝඩ් පෙදෙස සිට බොරැල්ල දක්වා මාර්ගයේ වාහන තදබදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

පුද්ගලික බස් කර්මාන්තය අනතුරේ, විසදුම් නැත්තම් වර්ජනයක් – සමස්ත ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය

 alt=පුද්ගලික බස් හිමියන් මේ වන විට මුහුණ දී ඇති දැඩි ගැටළුකාරී තත්ත්වයන්ට විසදුම් ලබා දීමට බලධාරීන් නිසි පියවර නොගතහොත් පසුගිය වසරේ සිදුකළ ආකාරයට අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කිරීමට කිසිසේතම පසුබට නොවන බව සමස්ත ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. වැඩිපුර කියවිමට.. »

නවතා තිබූ පොලිස් ජීප් රථයක, ලොරි රථයක් ගැටී පොලිසියේ 04 කට තුවාල..

 alt=නවතා තිබූ පොලිස් ජීප් රථයක, ලොරි රථයක් ගැටීම නිසා සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

රටේ උණුසුම්කාරී තත්ත්වයන් ඇතිවීමට බලපාන ලෙස අසත්‍ය කෙටි පණිවිඩ, පීඩාකාරී දුරකථන ඇමතුම් වලට වැට..

 alt=රටේ උද්ගත වූ ඇතැම් උණුසුම්කාරී තත්ත්වයන්ට ප්‍රධාන ලෙස බලපාන ලද්දේ අසත්‍ය කෙටි පණිවිඩ, පීඩාකාරී දුරකථන ඇමතුම් බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැන අැමෙරිකානු දේශපාලන කටයුතු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රසාදය..

 alt=ශ්‍රී ලංකා රජය විසින් හදුන්වාදීමට නියමිතව ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටට හිතකර ක්‍රියාවලියක් බව අැමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා අවධාරණය කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

කෑන් සහ බූලි වලට පෙට්‍රල් නෑ, වාහනය අනිවාර්යයි..

 alt=මේ වන විට උද්ගතව ඇති පෙට්‍රල් හිඟය නිසා කෑන්, බූලි සඳහා පෙට්‍රල් නිකුත් නොකිරීමට ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය තීරණය කර ඇත. වැඩිපුර කියවිමට.. »

 Page 917 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 915  916  917  918  919 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට