සත්‍යයේ පුවත් අඩහැරය….

හම්බන්තොට විරෝධතාවයක චී තරුණයෙකුට පහරදීම, සහකාර පොලිස් අධිකාරීවරයාට චෝදනා පත්‍ර භාරදීම අද..

 alt=තරුණයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මහතාට එරෙහි අද (06) දින චෝදනා පත්‍ භාරදීමට නියමිතව ඇති බව ජාතික පොලිස් කොමිසම පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

තෙල් අර්බුදයට වගකිව යුත්තේ ආණ්ඩුවයි – ඛනිජ තෙල් පොදු සේවක සංගමය

 alt=මේ වන විට රට තුළ උද්ගතව ඇති තෙල් අර්බුදය සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීම භාරගත යුතුව ඇති බව ඛනිජ තෙල් පොදු සේවක සංගමය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පුළුල් සන්ධානයකින් තරග වදිනවා – ඒකාබද්ධ විපක්ෂය

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පුළුල් සන්ධානයකින් තරග වදින බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිිටියි. වැඩිපුර කියවිමට.. »

ලග්ගල, තෙල්ගමු ඔයේ අතුරුදන් වූ පිරිස සොයා තවදුරටත් මෙහෙයුම්..

 alt=ලග්ගල, ඇටන්වල, තෙල්ගමු ඔයේ දිය නාමින් සිටියදී ඊයේ (04) පස්වරුවේ පුද්ගලයින් 08 දෙනෙකු අතුරුදහන් වූ අතර පුද්ගලයින් පස්දෙනෙකුගේ මෘත ශරීරයන් මේ වන විට සොයා ගෙන ඇති බවත් ඉතිරි තිදෙනාගේ මළ සිරුරු සෙවීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බවත් පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

දිස්ත්‍රික්ක 14 ක අද සුනාමි පෙරහුරුවක්..

 alt=අද (05) දින දිවයිනේ දිස්ත්‍රික්ක 14 ක් ආවරණය වන පරිදි සුනාමි ආපදා පෙරහුරුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

අයවැය ලේඛනය ලබන 09 වනදා පාර්ලිමේන්තුවට..

 alt=වත්මන් යහපාලන ආණ්‌ඩුවේ දෙවන අයවැය ලේඛනය ලබන 09 වනදා පස්‌වරුවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. වැඩිපුර කියවිමට.. »

ලබන වසරේ සිට උසස්‌ පෙළට පෞද්ගලික ව්‍යාපෘතියේ අවශ්‍යතාවය ඉවත් කෙරේ..

 alt=උසස්‌ පෙළ විභාගය සඳහා පෞද්ගලිකව ව්‍යාපෘතියක්‌ සකස්‌ කිරීමේ අවශ්‍යතාවය ලබන වසරේ සිට ඉවත් කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටියි. වැඩිපුර කියවිමට.. »

ඉදිරි දින කිහිපය තුළ දිවයින වටා මුහුදු ප්‍රදේශයට තද වැසි..

 alt=ඉදිරි දින කිහිපය තුළ දිවයින වටා මුහුදු ප්‍රදේශය රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

කුසගින්න නිසා වමනය යාමෙන් ගැබිණියක් බවට චෝදනා ලැබූ සිසුවියට නව පාසැලක්..

 alt=කුසගින්න හේතුවෙන් වමනය යාමෙන් පසුව විදුහල මගින් ගැබිනියක බව පවසමින් පාසලෙන් ඉවත් කරන ලද සිසුවිය, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට අැතුළත් වීමට අවස්ථාව හිමිව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

මිනුවන්ගොඩ දී ට්‍රක් රථයක් අනතුරකට ලක්වෙයි, තිදෙනෙක් මරුට..

 alt=මිනුවන්ගොඩ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

 Page 919 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 917  918  919  920  921 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට