සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්ධන හිගය තවදුරටත්..

 alt=ප්‍රමිතියෙන් තොර ඉන්ධන මෙරටට රැගෙන ආ නෞකාවක් ආපසු හරවා යැවීම නිසා මේ වන විට කොළඹ සහ ප‍්‍රධාන නගර ආශ‍්‍රිතව ඉන්ධන හිගයක් මතුව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

නීතිය අසාධාරණ වෙන්නේ ඇයි ? , ගීතාගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබදව ගම්මන්පිලගේ අදහස…

 alt=ඇයි මේ නීතිය අසාධාරණ වෙන්නේ ?…යනුවෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විමසයි. වැඩිපුර කියවිමට.. »

පළාත් පාලන මැතිවරණයට හෙළ උරුමය, එ.ජා.ප.යෙන් …

 alt=ජාතික හෙළ උරුමය, ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්‌සත් ජාතික පෙරමුණ යටතේ තරග කිරීමට තීරණය කර ඇති බව එම පක්‍ෂයේ මහලේකම් පාඨලී චම්පික මහතා සදහන් කරයි. වැඩිපුර කියවිමට.. »

අමරදේවයන්ගේ පළමු ගුණානුස්මරණය අදයි…

 alt=හෙළයේ මහා ගාන්ධර්වයන් වූ පණ්ඩිත් අමරදේවයන් අභාවප‍්‍රාප්ත වී අදට වසරක් සම්පූර්ණ වේ. වැඩිපුර කියවිමට.. »

අද මධ්‍යහනයේ දී ශ්‍රි.ල.නි.ප. අභ්‍යන්තර සාකච්ඡාවක්…

 alt=ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (03) දහවල් 12 ට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. වැඩිපුර කියවිමට.. »

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ “දේශිය ජනතා පක්ෂය” ඉදිරි පළාත් පාලන මැතිවරණයට..

 alt=තමන් “දේශිය ජනතා පක්ෂය” නමින් නව දේශපාලන පක්ෂයකින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාකට කිසිදු ඉඩක් නෑ – බොදුබල සේනා සංවිධානය

 alt=නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට කිසිසේත්ම අවස්ථාවක් ලබානොදෙන බව බොදුබල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

පාරිභෝගික කටයුතු අධිකාරියට විමර්ශන නිලධාරීන් බදවා ගැනීම හොර පාරෙන් – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=මේ වන විට සිදුකෙරෙන පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත විමර්ශන නිලධාරීන් බදවා ගැනීම, හොර පාරෙන් සහ නියමිතව පටිපාටියෙන් බැහැරව සිදුවන්නක් බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියි.  වැඩිපුර කියවිමට.. »

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරි..

 alt=පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරි මස 20 වැනිදා සහ 31 වැනිදා අතර දිනයක පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරන්න ඇමෙරිකාවු තීරණය කරයි..

 alt=ඇමෙරිකාවට සංක්‍රමණය වීම සදහා අවස්ථාව සැලසෙන ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කිරීමට එරට විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

 Page 920 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 918  919  920  921  922 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට