සත්‍යයේ පුවත් අඩහැරය….

දකුණු ආසියාවේ විශිෂ්ඨතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකන් සම්මාන ලබයි ..

 alt=ලංකා ගුවන් සමාගම දකුණු ආසියාවේ විශිෂ්ඨතම ගුවන් සේවය ලෙස සම්මාන හිමි කරගෙන ඇත. වැඩිපුර කියවිමට.. »

2018 විසර්ජන පනත අද පාර්ලිමේන්තුවට ..

 alt=2018 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත  මුදල් හා ජනමාධ්‍ය  අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත්දී කිරීමට නියමිතව ඇත. වැඩිපුර කියවිමට.. »

යහපත් විදේශ ප්‍රතිපත්තියක් නිසා ජාත්‍යන්තර ආධාර ඉහළට – ජනාධිපති ..

 alt=යහපත් විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් වර්තමානයේ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ආර්ථික ආධාර ඉහළ ගොස් ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. වැඩිපුර කියවිමට.. »

සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසියි ..

 alt=මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය දෙසැම්බර් මස 31 වන දිනෙන්  පසු අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට සයිටම් අර්බුදය සම්බන්ධව සොයාබැලීමට  පත් කළ කමිටුවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. වැඩිපුර කියවිමට.. »

ආනයනික භාණ්ඩ කිහිපයක් මත පනවා ඇති වෙළෙඳ භාණ්ඩ බද්ද පහතට..

 alt=වහාම ක්‍රියාත්මක වන පරිදි අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික භාණ්ඩ කිහිපයක් මත පනවා ඇති වෙළෙඳ භාණ්ඩ බද්ද පහත දමා ඇති බව මුදල් අමාත්‍යාංශය අවධාරණය කර සිටියි. වැඩිපුර කියවිමට.. »

ලංගම බස් රථයක් පුපුරවා මගීන් 30 ක් ඝාතනය කළ හිටපු එල්.ටි.ටී සාමාජිකයා දිවි තෙක් හිරේ..

 alt=2007 වසරේ අප්‍රේල් මස 25 වනදා ක්ලේමෝ බෝම්බයක් යොදා ගනිමින් ලංගම බස් රථයක් පුපුරවා හැර මඟීන් 30 දෙනෙකු ඝාතනය කර තවත් 42 දෙනෙකු තුවාල සිදුකරන ලද බවට චෝදනා ලැබූ හිටපු එල්.ටි.ටී සාමාජිකයෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (08) ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම කරන ලදී. වැඩිපුර කියවිමට.. »

සාකච්ඡා සාර්ථකයි, දුම්රිය වර්ජනය අත්හිටුවයි..

 alt=වෘත්තීය ගැටළුවක් මුල්කරගනිමින් දුම්රිය නියාමකවරුන්, රියදුරන්ගේ සහ ස්ථානාධිපතිවරුන් විසින් අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියිමිතව තිබූ පැය 48 ක සංකේත වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට එම වෘත්තීය සංගම් තීරණය කර ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

තෙල් හිගයෙන් වාහන ධාවනය අඩුවෙලා, දක්ෂිණ අධිවේගයේ ආදායම පහළට..

 alt=දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෛනික ආදායම සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

දුම්රිය වෘත්තීය සමිති සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා අතර අද විශේෂ සාකච්ඡාවක්..

 alt=දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා අතර අද (08) දහවල් විශේෂ  සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. වැඩිපුර කියවිමට.. »

බිංගිරිය නගරයේ වෙළද සැලක ගින්නක්, මැඩපවත්වන්න ගුවන් හමුදා සහාය..

 alt=බිංගිරිය නගරයේ විදුලි උපකරණ වෙළදසැලක අද (08) අළුයම ඇතිවූ ගින්න පාලනය කිරීමට කටයුතු කළ බව හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය සමත් වී ඇත. වැඩිපුර කියවිමට.. »

 Page 916 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 914  915  916  917  918 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට