Archive for මාර්තු, 2020
Written by Admin on 01 මාර්තු 2020
නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 2967 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 01 මාර්තු 2020
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහක් දියත් කරන ලද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 01 මාර්තු 2020
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ලබාදෙන ලද පොරොන්දුවට අනූව වතුකම්කරුවන්ගේ දිනක වැටුප අද (01) සිට රුපියල් දහසක් දක්වා ඉහළ නැංවෙනු ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත