සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු, 2020

විදේශිකයන්ගේ වීසා දීර්ඝ කෙරේ…

Podu Jana Peramunaමෙරටට පැමිණ සිටින සියලුම විදේශිකයන්ගේ වීසාවල වලංගු කාලය මේ වනවිට අවසන් වීමට නියමිත බැවින් පවතින තත්ත්වය හේතුවෙන් එය මසකින් දීර්ඝ කිරීමට ආගමන විගමන පාලක ජනරාල්වරයා තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43 ක් දක්වා ඉහලට…

Podu Jana Peramunaඊයේ (17) දින මෙරට කොරෝනා ආසාදිත රෝගීන් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බවට කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ව්‍යසනකාරී තත්ත්වය හමුවේ ආත්මාර්තකාමී දේශපාලන නවතා මැතිවරණය කල් දමන්න, ජාතික භික්ෂු පෙරමුණ…

Podu Jana Peramunaමේ වන විට වේගයෙන් ශී‍්‍රලංකාව තුළ පැතිරයන කොරෝනා වෛරසයේ බලපෑම අධිකවී ඇති බවත් මෙම රෝගය පැතිර ගිය ලෝකයේ සෙසු රටවලට සාපේක්‍ෂව ලංකාවේ පැතිරෙන වේගය වැඩි බව සෞඛ්‍ය අංශ වාර්තා මගින් පෙන්නුම් කර තිබෙන බවත් එකී තත්වය හමුවේ ආණ්ඩුව ප‍්‍රශංසනීය පියවර රාශියක් ගෙන ඇති අතර ඇතැම් පියවරයන්හි පවතින දුර්වලතා මෙකී තත්වය උස්සන්න කිරීමට සාධකවී ඇති බවට ජාතික භික්ෂු පෙරමුණ අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලියාපදිංචියට පැමණීම අවශ්‍ය නෑ, දුරකථන ඇමතුමක් දීම ප්‍රමාණවත්, පොලිසියෙන් නිවේදනයක්..

Podu Jana Peramunaයම් අයෙකු මාර්තු 1 ත් 15 ත් අතර කාලය තුළ යු‍රෝපය, ඉරානය හෝ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණ තිබේනම් ඔවුන් ලියාපදිංචි වීමට ආසන්නයේම පිහිටා ඇති පොලිස්ථානයට පැමිණීම අත්‍යාවශ්‍ය නොවන බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා ගැන බොරු ප්‍රචාර කළැයි අත්අඩංගුවට පත් එක් අයෙකුට ඇප..

Podu Jana Peramunaසමාජ මාධ්‍ය ජාලා යොදාගනිමින් කොරෝනා වෛරසය පිළිබඳ අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කළ පුද්ගලයින් දෙදෙනෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (16) අත්අඩංගුවට ගන්නා ලද අතර ඉන් එක් අයෙකු ඇප මත මුදාහැර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති අද ජාතිය අමතයි..

Podu Jana Peramunaකොරෝනා වෛරසය ව්‍යාපත්වීම හේතුවෙන් රට තුළ මේ වනවිට උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) රාත්‍රියේදී ජාතිය ඇමතීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සිට දින තුනක නිවාඩුවක්, රජය තීරණය කරයි..

Podu Jana Peramunaකොරෝනා වෛරසය ව්‍යාප්තිය පිළබඳ අවධානය යොමුකරමින් අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා මැඩපවත්වන්න ආණ්ඩුවට පූර්ණ සහය දෙනවා – එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර්

Podu Jana Peramunaනව කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට ආණ්ඩුව නිසි උත්සහයක් ගන්නේ නම් ඊට විපක්‍ෂය ලෙස පූර්ණ සහය ලබාදීමට සූදානම් නමුත් එවැනි නිසි වැඩපිළිවෙලක් දියත් කර ඇති බවක් නොපෙනෙන බවත් නීතිය ජනතාව භීතියට පත්නොකර නිසි දැනුවත් කිරීමකින් මෙම තත්ත්වය මැඩපැවැත්වීමට කටයුතු කළයුතුව ඇති බවත් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට තුළ කොරෝනා රෝගීන් 18 ක් වාර්තා වෙයි..

Podu Jana Peramunaමෙරට තුළින් මේ වනවිට නව කොරෝනා ආසාදිත රෝගීන් 18 දෙනෙකු හමුවී ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට තුළ තත්ත්වය මැතිවරණයට කෙසේ බලපායිද? මැතිවරණ කොමිෂන් සභාව සාකච්ඡාවක් කැඳවයි..

Podu Jana Peramunaනව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම නිසා ඇතිව තිබෙන තත්ත්වය ඉදිරි මහමැතිවරණයට කෙසේ බලපානු ඇද්දැයි යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අද (16) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 11 « 1  2  3  4  5 » ...  Last » 

 

මාර්තු 2020
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට