සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 1st, 2020

රටේ තත්ත්වය හමුවේ ජීවත්වීමේ අරගලයක සිටින වැඩකරන ජනතාව සුරක්‍ෂිත කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛ වගකීමයි – සමඟි ජන බලවේගය

Podu Jana Peramunaලොවපුරා උද්ගතව තිබෙන දැවැන්ත අර්බුදකාරී තත්ත්වය හමුවේ දස දහස් ගණනක් වූ මෙරට වැඩකරන ජනතාවගේ රැකියා සුරක්‍ෂිතභාවය පිළිබඳ බරපතල ව්‍යාකූල තත්ත්වයක් සහ ජීවත්වීමේ අරගලකාරී තත්ත්වයක් උද්ගතව ඇති බව සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රේමදාස ගුණසමරුව නිමිත්තෙන් පුෂ්පෝපහාර දැක්වීමක්..

Podu Jana Peramunaදිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 27 වන ගුණසමරුව නිමිත්තෙන් අද (01) පෙරවරු 10.00 ට කොළඹ, අලුත්කඩේ උසාවි සංකීර්ණය අසළ පිහිටි ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් සිදුකිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (01) දිනය තුළදීත් දිවයිනේ පළාත් රැසක වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක කම්කරු දිනය අදයි, කොවිඩ් නිසා ලොවපුර මැයි දින සැමරුම් අවලංගුයි..

Podu Jana Peramunaලෝක කම්කරු දිනය අද (01) යි. වෙනත් වසරවලදී ලෝක කම්කරු දිනය සමරමින් ලොවපුරා රටවල් මැයි දින පෙළපාලි, රැළි ඇතුළු සැමරුම් උත්සව සංවිධානය කළ ද කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය නිසා මෙවර එම කටයුතු සියල්ල අවලංගු කිරීමට තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය 665 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 665 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට