කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ කර්මාන්තශාලාවක හදිසි ගින්නක්..
කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ කර්මාන්තශාලාවක හදිසි ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ කර්මාන්තශාලාවක හදිසි ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිකිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත්කරන්නැයි ඉල්ලා මේ වනවිට බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
තමන්ට එරෙහිව එල්ලවී ඇති විෂමචාර චෝදනා සම්බන්ධයෙන් විවෘත සංවාදයකට එන්නැයි මහජන බැංකුවේ වත්මන් සභාපතිවරයාට ලිඛිතව දැනුම්දී ඇති බව “සිංහලේ” සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මූලස්ථානයේ මහජන දිනය නව ක්‍රමවේදයක් යටතේ ශක්තිමත් ලෙස පැවැත්වීමට පියවර ගෙන ඇති අතර මහජන නියෝජිතයින්ගේ ප්‍රශ්න, පාක්ෂිකයන්ගේ ගැටලු එකිනෙක විසඳීම සඳහා අද (02) දින සිට මහජන දිනයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
වැරදි සහගත විදෙස් ප්‍රතිපත්ති අනුගමනය කරමින් මෙතෙක් බලයට පත්වූ කිසිදු නායකයෙකු මේ ආකාරය රට අනතුරට ලක්නොකළ බව සමගි ජන බලවේගය අවධාරණය කරයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීයාවට ලබාදීමට නොහැකිවීම හේතුවෙන් ඒ වෙනුවට බටහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බව සමගි ජන බලවේගය විසින් අවධාරණය කළේය. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
‘කොවිඩ්-19’ ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඉකුත් (29) වැනිදා ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රසෙනකා එන්නත ලබාදීම ආරම්භ කෙරුණු අතර මේ වන විට මෙරට 95,550 දෙනකුට එම එන්නත ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය අවධාරණය කරයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
“ලෝක තෙත්බිම් “ දිනය අද (02) දිනට යෙදී ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ජනාධිපතිවරයා විසින් පත් කළ නව කොමිසමක් මගින් දේශපාලන පළිගැනීම් පිළිබඳව අවධානය යොමු කර ඇති බවත් එම වාර්තාව අනුව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලබාගැනීමට කටයුතු කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
චීන දුම්රිය මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඊයේ (31) සිට ඉවත් වීමට තීරණය කළ බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත