සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි, 2021

වැරදි ගමන් මගක යන ආණ්ඩුවට ඉදිරි පළාත් සභා මැතිවරණයේදී රතු එළියක් දල්වන්න, සමගි ජන බලවේගයෙන් ඉල්ලීමක්..

Podu අද වනවිට මතුව තිබෙන ජාත්‍යන්තර බල තරඟය කෙබඳු තත්ත්වයක්දැයි තේරුම්ගත යුතුව ඇති බවත් එහි පාර්ශවකරුවෙකු බවට පත්ව අනාගත පරපුරට ගිනිගත් රටක් උරුම කර නොදිය යුතු බවත් අදීන විදෙස් ප්‍රතිපත්තිය මෙන්ම රටේ එකමුතු බවත් ආරක්ෂාකර ගතයුතුව ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu අද (04) දිනය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක් තුළ පමණක් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිදහස් දිනය නිමිත්තෙන් යුද හමුදා සාමාජිකයින්ට උසස්වීම්..

Podu මෙවර නිදහස් දින සැමරුමට සමගාමීව යුද හමුදා නිලධාරීන් 337 කට සහ සෙසු නිලයින් 8266 කට උසස්වීම් ලබාදීමට නියමිතව ඇතැයි හමුදා ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නව සාමාජිකයන්ට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය..

Podu මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නව සාමාජිකයන් ලෙස පත්කිරීමට ඉදිරිපත්ව තිබෙන නම් සඳහා වැඩි එකඟතාවයක් පළවී ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ඉසුරුමත් හෙට දිනක්, සෞභාග්‍යවත් මව්බිමක්” මැයෙන් 73 වන අභිමානවත් ජාතික නිදහස් දින සැමරුම් උ‍ළෙල ඇරඹේ..

Podu 73 වන ජාතික නිදහස් දිනය අද (04) යි. නිදහස් දින සැමරුම මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මියන්මාරය තුළ යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට එක්වන්න, ඇමරිකානු ජනාධිපතිගෙන් ලෝක නායකයින්ට ඉල්ලීමක්..

Podu හමුදා කුමන්ත්‍රණය ආපසු හරවා මියන්මාරය තුළ යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට එක්වන්නැයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ලෝක නායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ප්‍රහාරය පිළිබඳ අවසන් වාර්තාව ගැන සාකච්ඡා කරන්න විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක්..

Podu පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබද සාකච්ඡා කිරීම සඳහා විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 65,698 ක් දක්වා ඉහළට, මරණ 330 යි..

Podu ඊයේ (02) දිනයේදී හඳුනාගන්නා ලද නව ආසාදිතයින් 715 ත් සමඟ මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 65,698 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu අද (03) දිනය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළුතරදී දුම්රියක් පීලි පැනලා, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

Podu මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 9 of 11  « First  ... « 7  8  9  10  11 »

 

පෙබරවාරි 2021
M T W T F S S
« ජන   මාර්තු »
1234567
891011121314
15161718192021
22232425262728

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට