සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල්, 2021

වසංගත තත්ත්වය හමුවේ පොලිස්ථාන වෙත විශේෂ දැනුම්දීමක්..

Podu Jana Peramunaහුදකලා කරන ලද ප්‍රදේශයක පදිංචි යම් පොලිස් නිලධාරියෙකුට රාජකාරී වාර්තා කිරීමකින් තොරව හුදකලා කාලය අවසන් වනතුරු එම ප්‍රදේශය තුළම රැඳීසිටින්නැයි දැනුම් දී ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 145 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaඊයේ (27) දිනය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 145 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ අද උදෑසන භූමි කම්පාවක්..

Podu Jana Peramunaඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ අද (28) උදෑසන භූමි කම්පාවක් සිදුව ඇති බව එරට මාධ්‍ය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ තවත් ප්‍රදේශ රැසක් හුදකලා කෙරේ..

Podu Jana Peramunaපවතින වසංගත තත්ත්වය හමුවේ දිවයිනේ තවත් ප්‍රදේශ රැසක් හුදකලා කිරීමට තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෛනික ආසාදිතයින් ගණන මුල්වරට දහස ඉක්මවයි, සමස්ත මරණ 655 යි..

Podu Jana Peramunaඊයේ (27) දිනය තුළ වාර්තා වූ කොවිඩ් මරණ 8 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 655 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හරීන්ගෙන් පෙත්සමක්..

Podu Jana Peramunaතමාව අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බුර්කාව ඇතුළු මුහුණු ආවරණ සියල්ල තහනම්, කැබිනට් පත්‍රිකාවට අනුමැතිය..

Podu Jana Peramunaබුර්කාව ඇතුළු මුහුණු ආවරණ සියල්ල තහනම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සියලු පාසල් සහ උපකාරක පන්ති ලබන 30 වනදා තෙක් වසා දැමීමට රජය තීරණය කරයි..

Podu Jana Peramunaදිවයිනේ සියලු පාසල්, පෙර පාසල් සහ උපකාරක පන්ති ලබන 30 වනදා තෙක් වසා දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළු පළාත් සභා පාසල් 30 වනදා තෙක් වැසේ..

Podu Jana Peramunaකෑගල්ල දිස්ත්‍රික්කය තුළ පළාත් සභාව මගින් පාලනය වන සියළු පාසල් ලබන 30 වනදා තෙක් වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම හෙට සිට..

Podu Jana Peramunaඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව හෙට (28) සිට ලබාදීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2 of 11 « 1  2  3  4  5 » ...  Last » 

 

අප්‍රේල් 2021
M T W T F S S
« මාර්තු   මැයි »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට