තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට..
තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට ලැබී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට ලැබී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
පොලිස්පතිධුරය සඳහා තරඟ වදින දෙදෙනෙකු පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිටින අතර ඔවුන් දෙදෙනා තරඟයට මෙන් ජනාධිපතිවරයාට සිය දක්ෂතා පෙන්වීමට දරණ උත්සාහය හමුවේ මෙරට අහිසංක ජනතාව පීඩාවට පත්ව ඇති බව සමගි කාන්තා බලවේගයේ ජාතික සංවිධායිකා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
කොරෝනා වසංගතය හේතුවෙන් වසර කිහිපයක සිට දැඩි පීඩාවකට පත්ව සිටින ලොව සියළුම රටවල් පාහේ නිසිලෙස එන්නත්කරණය ක්‍රියාත්මක කළ නමුත් ජනතාවට ධම්මික පැණිය පොවමින්, ගංඟාවන්ට කළගෙඩි අතහරිමින් සිටි මෙරට ආණ්ඩුවට එන්නතරකණය පිළිබඳ නිසි අවධානයක් යොමුකරන්නැයි දැඩිව අවධාරණය කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟවලියේ පළමු තරඟය අද (25) කොළඹදී පැවැත්වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
මෙරටින් වාර්තා වන ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළයමින් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ඊයේ (24) දිනය තුළ කොවිඩ් 19 වෛරසය ආසාදනයූ පුද්ගලයින් 1,707 ක් මෙරටින් වාර්තා වූ බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
අද (25) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
නොරොච්චෝලේ ප්‍රදේශයේ නිවසක සිටි 13 හැවිරිදි දැරියකට කෘෘර ලෙස වදහිංසා කිරීම සම්බන්ධයෙන් දැරියගේ පියා සහ පියාගේ සහෝදරිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ශ්‍රී ලංකාවේ පෙරේදා (22) දිනෙන් අවසන් වූ සති දෙකක කාලයේදී කොරෝනා මරණ 568 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුවට යම් වාසි සහගත තත්ත්වයක් ඇතිවූ බව වැනි ප්‍රකාශ පළවූ නමුත් ජනතාවගේ හඬ තේරුම් ගෙන සිටින විපක්ෂයේ හොඳම, දේශපාලන උපාය මාර්ගික තීන්දුවක් ලෙස මෙම විශ්වාසභංග යෝජනාව හැඳින්විය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අවධාරණය කරයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත