සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි, 2024

ගුරු විදුහල්පති උද්ඝෝෂනය මහනුවරින් ..

Thissaවැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇමරිකන් ගුවන් යානාවක් තෑගි…

Thissaමෙරට වෙරළතීරයේ ආරක්‍ෂාව සඳහා අමෙරිකාවෙන් ගුවන් යානාවක් ලබාදීමට එරට රජය තීරණය කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණය නොවැම්බර් 18 වැනිදාට පෙර ..

Thissa පවතින නීතිය යටතේ ලබන නොවැම්බර් මස 18 වනදාට මසකට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට නීතියෙන් බැඳී සිටින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ..

Thissa අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවත්නා ගැටලු සහ අභියෝග මෙන්ම ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) පවත්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවුරුද්දට සතොසෙන් සහන …

Thissaසිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කරමින් සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල පහල දැමීමට තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිකරණයට චිත්‍රපට පෙන්වන්න එපා, මහෙස්ත්‍රාත්වරිය කෙහෙළියගේ නීතිඥයාව දැනුවත් කරයි…

Thissaපසුගිය දින බන්ධනාගාරගත කෙරුණු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට නින්දෙන් හුස්ම හිරවීමේ රෝගී තත්ත්වයක් පවතින බව ඔහුගේ නීතීඥයින් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදේශ කටයුතු අමාත්‍යවරයකු සිටියදී ජනපති රට යන්නේ ඇයි?, සුජිත්ගෙන් ජනපතිට ප්‍රශ්නයක්…

Thissaකෙසේහෝ නඩුවක් ගොනුකර ජනාධිපතිවරණය කල්දැමීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවට පා.ම. සුජිත් සංජය පෙරේරා මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අස්වැසුම අයැදුම්පත් ඉදිරිපත් කිරීමට මාර්ගගත ක්‍රමයද වලංගුයි…

Thissaඅස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත් භාර ගැනීමේ කටයුතු අද (15) සිට ආරම්භ කරන බවත්, ඒ සඳහා මාරගගත ක්‍රමය ඔස්සේ අයැදුම් කිරීමටද අවස්ථාවක් උදාකරදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නායකත්වය ගැනීමට තවම තීරණයක් ගෙනනෑ, චන්ද්‍රිකා කුමාරතුංග…

Thissaපොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය තමන් භාරගන්නා බවට සමාජ මාධ්‍ය තුලින් වාර්තා කළත් තවමත් එවැනි කිසිඳු අවසන් තීරණයකට එළඹි නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රීකා කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බලයට ගෙනාවේ නම් සහයෝගය දිය යුතුයි, පියල් ජනපතිට සමීප වෙයි…

Thissaපාර්ලිමේන්තුවේ උදේවරුව විපක්‍ෂ නායකවරයා නාස්තිකරන නිසා තමන් පාර්ලිමේන්තුවේ සැසිවාරවලට සම්බන්ධ වන්නේ සවස්වරුවේදී බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 7 « 1  2  3  4  5 » ...  Last » 

 

පෙබරවාරි 2024
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
26272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට