සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 3rd, 2020

ආණ්ඩුව රටේ ජාතික උරුමයන් විනාශ කරනවා – සමගි ජන බලවේගය ..

Podu Jana Peramunaරටේ ජාතික උරුමයන් ආරක්‍ෂා කිරීමට බලයට පැමිණ වත්මන් ආණ්ඩුව මහමැතිවරණයට පෙර සිටම රටේ ජාතික උරුමයන් සහ සංස්කෘතිය විනාශ කිරීමට කටයුතු කරමින් මේ වන විට මෙරට උරුමයන් මෙන්ම ලෝක උරුමයන්ද විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී. අලවතුවල මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතේ ඇති කරුණු ජනගත කළ යුතුයි – සමගි ජන බලවේගය ..

Podu Jana Peramunaඅමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇති කරුණු ජනතාව හමුවේ අනාවරණ කළයුතු බව සමගි ජනබලවේගය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත රජයේ මූද්‍රණාලයට ..

Podu Jana Peramunaකැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත රජයේ මූද්‍රණාලය වෙත ලැබී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් පාළාත් පහකට තද වැසි ..

Podu Jana Peramunaබස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2020
M T W T F S S
« අගෝ   ඔක් »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට