සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 5th, 2020

හෙරොයින් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු පානදුරදී දැලේ..

Podu Jana Peramunaහෙරොයින් සන්තකයේ තබාගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු පානදුර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සම්භාහන මධ්‍යස්ථානයක් ලෙස පෙන්වූ වේයන්ගොඩ ගණිකා නිවාසයක් වටලයි..

Podu Jana Peramunaසම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බව පෙන්වමින් වේයන්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද ගණිකා නිවාසයක් වැටලීමට පොලිසිය විසින් කටයුතු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“නිව් ඩයමන්ඩ්” ඉන්ධන ප්‍රවාහන නෞකාව ගැඹුරු මුහුදු කලාපයට රැගෙන යයි..

Podu Jana Peramunaමෙරට නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ “නිව් ඩයමන්ඩ්” ඉන්ධන ප්‍රවාහන නෞකාව මෙරට සිට නාවික සැතපුම් 35 ක් දක්වා වන ගැඹුරු මුහුදු කලාපයට රැගෙන යාමට හැකිව ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Podu Jana Peramunaඅද (05) පස්වරුවේ, විශේෂයෙන් නිරිතදිග සහ වයඹ පළාත ඇතුළුව දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ යම් වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික “කෙසෙල්වත්තේ කසුන්” අත්අඩංගුවට..

Podu Jana Peramunaසංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන “කෙසෙල්වත්තේ කසුන්” නැමැත්තා හෙරොයින් ග්‍රෑම් 06 ක්, තියුණු ආයුධ කිහිපයක් සමඟ පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් ඊයේ (04) රාත්‍රි කාලයේ එඩේරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2020
M T W T F S S
« අගෝ   ඔක් »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට