සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි, 2021

ආණ්ඩුව ජාත්‍යන්තරය සමග බල තුලනයක් තුළ කටයුතු කළ යුතුයි – සමගි ජන බලවේගය ..

Podu ඓතිහාසික වශයෙන් මෙරට සමග දිර්ඝ කාලීන මිත්‍රත්වයකින් කටයුතු කරන ලද රටක් වන පකිස්ථානයේ රාජ්‍ය නායකයා මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර එතුමා මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇති බවට මීට පෙර සනාථ කර තිබුණද අද වන විට පාර්ලිමේන්තුව ඇමතීම අවලංගු කිරීමට කටයුතු කර ඇති බවත් එයබරපතල ගැටළුවක් බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉමිතියාස් බාකීර් මාකර් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍ය ඇමතිනිය වැඩ අරඔයි ..

Podu කොවිඩ් ආසාදිතව පූර්ණ සුවය ලැබූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී යළි රාජකාරී ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු කොමිෂන් වාර්තාව නැවත අධ්‍යයන කිරීම කුමන්ත්‍රණයක්, පාලිත රංගේ බණ්ඩාර…

Podu පාස්කු කොමිෂන් වාර්තාව නැවත අධ්‍යයන කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීම ගැටළු සහගත බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විල්පත්තු බිලිගත් කෝමාරිකි වගාව…

Podu කොමාරිකා වගාව වෙනුවෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පෙරණ කලාපය තව දුරටත් විනාශ කරමින් පවති. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

COVID-19 එන්නත් ලබාදීමේදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නිලධාරීන්ටද ප්‍රමුඛතාවක් දියයුතුයි…

Podu වර්තමානයේදී තොරතුරු තාක්ෂණ කර්මාන්තය නියෝජනය කරන ශ්‍රම බලකායෙන් බොහෝ පිරිසක් විවිධ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතිවල නිරතව සිටින අතර ඔවුන් එම හේතුවෙන් ඔවුන් COVID-19 වෛරසය ආසාදනය වීමේ අවදානමට ලක්ව සිටින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දිවයිනට …

Podu අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (23) දිවයිනට පැමිණීමට නියමිතය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවසන් විසදුම ලෙස මෙරට ඇති රත්ත්‍රං විකිණීමටද රජයට සිදුවේ, හර්ෂ ද සිල්වා …

Podu මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක පමණ ඉතා කුඩා ප්‍රමාණයක රත්රන් මෙරට පවතින අතර අවසාන පියවර ලෙස ඒවා විකිණීමටද ආණ්ඩුවට සිදුවනු ඇති බව සමගි ජන බලවේගය අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වන සම්පත විනාශ කරන සියලූ නිලධාරීන්ට දඩුවම් කරනවා, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ…

Podu ජාතික සම්පත් අව භාවිතා කරන නීතියට එරෙහිව කටයුතු කරන අනුබල දෙන සියලු රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීතිය අනුව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව සඳහන් කරමින් ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි විසින් වන සංරක්ෂක අංශයේ සියලූ නිළධාරීන් වෙත ලිපියක් යවා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සියලූ ආගමික නායකයින්ට කොවිඩ් එන්නත ලබාදීම ආරම්භවේ…

Podu ජනපති හා අගමැති උපදෙස් මත සියලූ ආගමික නායකයින්ට කොවිඩ් එන්නත ලබාදීම ආරම්භ කෙරිණි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය අදින් ඇරඹේ…

Podu එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය අද (22) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2 of 11 « 1  2  3  4  5 » ...  Last » 

 

පෙබරවාරි 2021
M T W T F S S
« ජන   මාර්තු »
1234567
891011121314
15161718192021
22232425262728

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට