සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි, 2021

පෞද්ගලික බස් වර්ජනය සම්බන්ධව අද විශේෂ සාකච්ඡාවක් ..

Podu හෙට (09) දිනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති පෞද්ගලික බස් වර්ජනය සම්බන්ධයෙන් අද (08) දින පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව අවසන් එකඟතාවයට පැමිණෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 27ක් මිල අද සිට අඩුවෙයි ..

Podu මිල ස්ථායිකරණය කළ අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 27ක් අද (08) දිනයේ සිට පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 681 ක් අත්අඩංගුවට ..

Podu බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 681 දෙනෙකු ඇතුළු සැකකරුවන් 1406 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොවිඩ් මරණ 4 යි, ආසාදිතයින් 729 යි ..

Podu කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් සිවු දෙනෙකු ඊයේ (05) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ – පුත්තලම ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය කටුනායක දක්වා පමණයි..

Podu අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (06) උදෑසන 06.00 සිට පැය 36ක කාලයක් කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය කටුනායක දක්වා පමණක් සීමාකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රන්ජන් වෙනුවෙන් සෑම අවස්ථාකදීම පෙනී සිටිනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ප්‍රකාශයක්…

Podu පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නම් වූ මානව හිතවාදියා වෙනුවෙන් ඊයේ මෙන්ම අදත්, අද මෙන්ම හෙටත් පෙනීසිටිමින් ඒ මහතාගේ අයිතීන් ආරක්‍ෂා කරදීමට ප්‍රජාතන්ත්‍රවාදී, ව්‍යවස්ථානුකූල සහ නීත්‍යානුකූල සටනක නියැළෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

12 වෙනිදා තෙක් රන්ජන්ගේ මන්ත්‍රීධූරය පිළිබඳව කිසිදු පියවරක් නොගන්නැයි අභියාචනාධිකරණයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයාට නියෝගයක්…

Podu අධිකරණයට අපහාස කිරීමේ වරදට බරපතල වැඩ සහිත වසර 04ක සිර දඬුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් මෙම මස 12 වැනිදා තෙක් කිසිදු පියවරක් නොගෙන, පවතින තත්ත්වයෙන්ම ඉදිරියට පවත්වාගෙන යන ලෙස අභියාචනාධිකරණය විසින් අද (05) දින පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණු කරන්න නව තාක්ෂණික උපදේශක කමිටුවක්…

Podu මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් ආණ්ඩුවේ හෙලුව, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීයාවට විකිණීමට යාමෙන් රටටම හෙළිවුනා – එක්සත් ජාතික පක්‍ෂය

Podu එක් බොරුවක් වසා ගැනීම සඳහා තවත් බොරුවක් කරමින් බොරුවෙන්ම ජීවත් වීමට කටයුතු කරන වත්මන් ආණ්ඩුවේ හෙලුව, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීයාවේ අදානි සමාගමට විකිණීමට යාමෙන් රටටම හෙළිවූ බව එක්සත් ජාතික පක්‍ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොරොන්දු වූ පරිදි වතු කම්කරුවන්ගේ දහසේ දීමනාව ලබාදෙන්න, සමගි ජන බලවේගය ආණ්ඩුවෙන් ඉල්ලයි..

Podu පොරොන්දු වූ පරිදි වතු කම්කරු වැටුප රුපියල් 1000/- ක් දක්වා ඉහළ දමන ලෙස ආණ්ඩුවට බලකර සිටින බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 8 of 11  « First  ... « 6  7  8  9  10 » ...  Last » 

 

පෙබරවාරි 2021
M T W T F S S
« ජන   මාර්තු »
1234567
891011121314
15161718192021
22232425262728

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට