සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි, 2020

සම්බුදු තෙමගුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය දිනය අදයි ..

Podu Jana Peramunaසම්බුදු තෙමගුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය දිනය අදට (07) යෙදී ඇති අතර ශ්‍රී ලංකාවාසී සැදැහැවත් ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල නිරතවෙමින් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සෑම වසරකම වෙසක් සැමරීම සිදු කරනු ලබයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා ආසාදිතයින් 771 දක්වා ඉහළට ..

Podu Jana Peramunaතවත් කොරෝනා ආසාදිතයින් හයදෙනෙක් ඊයේ (05) 11.30 වන විට වාර්තා වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෙවුනු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1200 ක් අත්අඩංගුවට ..

Podu Jana Peramunaගෙවුනු පැය 24  තුළ  (අද පස්වරු  6 දක්වා) ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 1200 දෙනෙකු අත්අඩංගුවට  ගෙන වාහන  314 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප‍්‍රධාන පොලිස් පරී්ක්ෂක නිළයේ සිටින නිලධාරීන්ට මැතිවරණයෙන් පසු උසස්වීම් ..

Podu Jana Peramunaපොලිස් සේවයේ යෝජිත උසස්වීම් ගණනාවක් මහ මැතිවරණයෙන් පසුව සිදු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා රෝගීන් ගණන 750 ඉක්මවයි ..

Podu Jana Peramunaඊයේ (04) රාත්‍රී 11.20 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 19 දෙනෙක් වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයින් ගණන 751 ක් දක්වා වැඩි වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රුපියල් 5000 ක දීමනාව මැයි මාසයටත් ..

Podu Jana Peramunaකොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් කණ්ඩායම්වලට ජනාධිපති ගෝඨාභය රාජපන්ෂ මහතාගේ නියමයෙන් රුපියල් 5000 දීමනාව මැයි මාසය සඳහා ද ගෙවීමට තීරණය කර ඇති බව සඳහන් වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ ..

Podu Jana Peramunaජාතික වෙසක් සතිය අදින් (04) ආරම්භ වීමට නියමිතව ඇති අතර ඒ අනුව අද දිනයේ සිට එළඹෙන 08 වනදා දක්වා ජාතික වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ අගමැති අතර විශේෂ සාකච්ඡාවක් ..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මන්ත්‍රීවරුන් අද(04) අරලියගහ මන්දිරයට කැඳවා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය ලිහිල් ‍වේ ..

Podu Jana Peramunaකොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය අද (04) අළුයම 05.00ට ඉවත් කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලොවපුරා කොරෝනා මරණ දෙලක්ෂ හතළිස් හතරදහස් හත්සියය ඉක්මවයි..

Podu Jana Peramunaකොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මේ දක්වා ලොවපුරා මරණ දෙලක්ෂ හතළිස් හතරදහස් හත්සියය දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 11 of 13  « First  ... « 9  10  11  12  13 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට