සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු, 2021

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සාමාන්‍ය ගුවන් ගමන් ඇරඹේ..

Podu Jana Peramunaශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සාමාන්‍ය ගුවන්ගමන් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී නව ලෝක වාර්තාවක් සමඟ ශ්‍රී ලංකාවට රන් පදක්කමක්..

Podu Jana Peramunaපැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී නව ලෝක වාර්තාවක් බිහිකරමින් ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම හිමිකර දීමට හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගිවූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලනිකව පමණක් රට ලොක්ඩවුන් කිරීම නිසා සෞඛ්‍ය අංශයේ අරමුණු ඉටුවන්නේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි

Podu Jana Peramunaආණ්ඩුව, මේ වනවිට ජනතාව වඩාත් දුක්ඛිත තත්ත්වයකට ඇද දමා තිබෙන බවත් අද වන විට රට තුළ ඇත්තේ ආණ්ඩු පාලනයක් නොව ජනතාව පාගා දමන ඒකාධිපති පාලනයක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොට්ට නවුෆර් කොරෝනා වැළඳී මියයයි..

Podu Jana Peramunaමහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතාගේ ඝාතනය සම්බන්ධයන් වරදකරු බවට පත්ව මරණ දඬුවම නියමවී සිටි මොහොමඩ් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඊයේ (28) මියගිය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන නීති උල්ලංඝණය කළ 718 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaගත වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 718 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ ආසාදිතයින් 4,582 යි, මරණ 8500 සීමාව ඉක්මවයි..

Podu Jana Peramunaඊයේ (28) දිනය තුළ හඳුනාගන්නා ලද ආසාදිතයින් ගණන 4,582 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 421,557 ක් දක්වා ඉහළගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (29) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 667 ක් අත්අඩංගුවට ..

Podu Jana Peramunaනිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සහ නිරෝධායන නීති කඩකිරීම් සම්බන්ධයෙන් අද උදෑසන 06 න් අවසන් වූ පැය 24 තුලදී පුද්ගලයින් 667 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍ය බන්දුලටත් කොරෝනා..

Podu Jana Peramunaඅමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍ය අමාත්‍යාංශය ව්‍යාජ දත්ත ලබාදෙන්නේ නෑ – කෙහෙළිය රඹුක්වැල්ල ..

Podu Jana Peramunaසෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කිසිවිටෙකත් ව්‍යාජ දත්ත ලබාදීමක් සිදුනොකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2 of 11 « 1  2  3  4  5 » ...  Last » 

 

අගෝස්තු 2021
M T W T F S S
« ජූලි   සැප් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට