සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු, 2021

ඊයේ දින කොරෝනා ආසාදිතයින් 4,483 දෙනෙකු ..

Podu Jana Peramunaතවත් කොවිඩ් මරණ 198 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයකට තද වැසි ..

Podu Jana Peramunaඅද (26) දිනයේ දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොවිඩ් වෛරසයෙන් සිදුවන සියලු මරණ සඳහා ආණ්ඩුව වගකිව යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ

Podu Jana Peramunaදෛනිකව වාර්තා වන ආසාදිතයින් ප්‍රමාණයට සාපේක්ෂව රට තුළ සිදුවන මරණ ප්‍රමාණයේ සම්භාවිතාව ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන අතර කොවිඩ් වෛරසය හේතුවෙන් සිදුවන සියලු මරණ සඳහා ආණ්ඩුව වගකිව යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ ආසාදිතයින් 4427 ක් වාර්තා වෙයි, මරණ 190 යි..

Podu Jana Peramunaඊයේ (24) දිනය තුළ වාර්තාවූ ආසාදිතයින් 4,427 ත් සමඟ මේ දක්වා මෙරටින් හඳුනාගෙන තිබෙන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 398,782 ක් දක්වා ඉහළගිය බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (25) දිනය තුළද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන නීති කඩකළ 705 ක් පොලිස් දැලේ..

Podu Jana Peramunaගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීමේ චෝදනාව යටතේ පුද්ගලයන් 705 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ ආසාදිතයින් 4,353 යි, මරණ 194 ක් තහවුරු වෙයි..

Podu Jana Peramunaඊයේ (23) දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් 4,353 දෙනාද සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 394,353 ක් දක්වා ඉහළගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (24) දිනය තුළ බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන නීති උල්ලංඝනය කළ 639 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 639 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කලාපීය වශයෙන් ශ්‍රී ලංකාව ඉතා භයානක තත්ත්වයක, පූර්ණ ලෙස ලොක්ඩවුන් කළයුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

Podu Jana Peramunaපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ප්‍රහාරය සම්බන්ධයෙන් වන සියළු චෝදනා තමන් දෙසට එල්ලවීම වැළැක්විය නොහැකි බව, සියළු බලය සහ යාන්ත්‍රණය තමන් සතු කරගෙන සිටින වත්මන් ආණ්ඩුවට අවධාරණය කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 11 « 1  2  3  4  5 » ...  Last » 

 

අගෝස්තු 2021
M T W T F S S
« ජූලි   සැප් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට