සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු, 2021

ඊයේ දිනයේදී ආසාදිතයින් 4,282 ක් සහ මරණ 183 ක්..

Podu Jana Peramunaඊයේ (22) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 4,282 ක් වාර්තා වී ඇති අතර එය මෙතෙක් මෙරට තුළින් දෛනිකව වාර්තාවූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණය වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක්..

Podu Jana Peramunaඅද (23) දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන නීති උල්ලංඝනය කළ 502 ක් දැලේ..

Podu Jana Peramunaගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් පුද්ගලයන් 502 ක් අත්අඩංගුවට ගත් බව පොලීස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“හුස්ම” අද සියලූ විද්‍යුත් නාලිකාවන් තුළින්…

Podu Jana Peramunaඅද (22) දින පෙරවරු 10 සිට පෙරවරු 1130 දක්වා කාලය තුළ සියලූම විද්‍යුත් නාලිකාවන් තුළින් කොරෝනා වසංගතය සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය කටයුතු කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිකිණි පුර පසළොස්වක පෝය අදයි…

Podu Jana Peramunaනිකිණි පුර පසළොස්වක පෝය දිනය අද (22) දිනට යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන්නන්ට නීතිය දැඩි කරයි..

Podu Jana Peramunaනිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන්නන් සොයා ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් ලබාදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමේ අමාත්‍ය මණ්ඩල වාර්තාව මුදල් අමාත්‍යංශයට ..

Podu Jana Peramunaගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලු විසඳීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත  භාරදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද මධ්‍යම රාත්‍රිෙය් සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වේ..

Podu Jana Peramunaඅද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිතිවල අවධානය යොමුව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍ය සේවකයින් සඳහා තෙවන එන්නත් මාත්‍රාවක් ..

Podu Jana Peramunaසෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු සේවකයින් සඳහා තෙවන මාත්‍රාවක් ලබාදීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වසංගතය මැඩපවත්වා ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා ආණ්ඩුව සතුව කිසිදු වැඩපිළිවෙලක් නෑ – එක්සත් ජාතික පක්‍ෂය

Podu Jana Peramunaජනතාවත් රටත් මුදාගැනීම සඳහා කිසිදු වුවමනාවක් නොමැති ආණ්ඩුව, රටෙහි අර්බුදකාරී තත්ත්වයන් සියල්ල මිලිටරිකරණයෙන් විසඳිය හැකියැයි සිතාගෙන සිටින බව එක්සත් ජාතික පක්‍ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 4 of 11  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

 

අගෝස්තු 2021
M T W T F S S
« ජූලි   සැප් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට