සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු, 2021

මෙතෙක් දිනකදී සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි, සමස්ත මරණ ප්‍රමාණය 6434 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (17) දිනය තුළ තවත් කොවිඩ් මරණ 171 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ මේ දක්වා මෙරට තුළ සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 6,434 ක් දක්වා ඉහළගියේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ ආසාදිතයින් 3555 ක්, සමස්තය 365629 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (17) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 3,555 ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅදත් (18) දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්තල අවට ප්‍රදේශ කිහිපයකට අද පැය 12 ක් ජලය නෑ..

Podu Jana Peramunaඅද (18) උදෑසන 10.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 12 ක කාලයක් වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාව දෙවියන්ට භාරයැයි පැවසූ පුද්ගලයාට සෞඛ්‍ය අමාත්‍යධූරයට ලබාදීලා – පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම

Podu Jana Peramunaආණ්ඩුව ගැටළු නොවිසඳන විට තීන්දු තීරණ ගැනීමට ජනතාවට සිදුවන බවත් ඒ අනුව ඉදිරියේදීද ජනතාවම අවශ්‍ය පරිදි යම් යම් තීරණ ගනු ඇති බවත් ජනතාව ආරක්‍ෂා කිරීම ආණ්ඩුවක වගකීම වන නමුත් ජනතාව ආරක්‍ෂා කිරීමට වත්මන් ආණ්ඩුව අසමත්ව සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (17) දිනය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොවිඩ් -19 තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත අද විවාදයට..

Podu Jana Peramunaකොවිඩ් -19 තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගත වු පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 277 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaගත වු පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 277 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද…

Podu Jana Peramunaවිශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (16) දින පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තවත් ෆයිසර් එන්නත් ලක්‍ෂයක් දිවයිනට…

Podu Jana Peramunaතවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂයක් අද අලුයම දිවයිනට ගෙනවිත් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 5 of 11  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

 

අගෝස්තු 2021
M T W T F S S
« ජූලි   සැප් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට