සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 14th, 2020

රටත් ජනතාවත් ආරක්‍ෂා කරන බව පවසමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව එම වගකීම මගහරිමින් සිටිනවා – සමග ජන බලවේගය

Podu අවශ්‍ය සියළු බලතල හිමිව ඇති නිසා ජනතාවත් රටත් ආරක්‍ෂා කිරීමේ පූර්ණ වගකීම ඇති වත්මන් ආණ්ඩුව එම වගකීම මගහැර කටයුතු කරමින් සිටින බව පෙනීගොස් ඇතැයි සමග ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu අද (12) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ වැසි ඇතිවිය හැකි බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දීපවාලී අදයි, සෞඛ්‍යාරක්‍ෂිත ලෙස සමරන්නැයි පොලිසියෙන් හින්දු භක්තිකයින්ට ඉල්ලීමක්..

Podu ලොවපුරා හින්දු භක්තිකයින් මහත්වූ බැතියෙන් සමරනු ලබන දීපවාලී උත්සවය අදට (14) යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2020
M T W T F S S
« ඔක්   දෙසැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට