සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 21st, 2020

වසංගත තත්ත්වයක් පවතිද්දී එල්.පී.එල්. තරඟාවලිය පැවැත්වීම දැඩි ගැටළුවක් – පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල්

Podu කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් සමාජ ක්‍රියාකාරකම් ඇතුළු විවිධ උත්සව අවස්ථා පාලනය කළයුතුව තිබෙන තත්ත්වයක ලබන 26 වනදා ආරම්භ කිරීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය පිටුපස යම් අපහැදිලි සහ දූෂිත තත්ත්වයන් රැසක් පවතින බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ මාෆියා අයවැය වතු ජනතාවගේ ගැටළු අමතක කරලා – සමගි ජන බලවේගය

Podu මාෆියාවට හිතවත් ආකාරයට වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති මෙවර අයවැය, මාෆියා අයවැයක් ලෙස හැඳින්විය හැකි බවත් මෙවර අයවැය තුළින් කළු සල්ලි සුදු කරගැනීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද..

Podu මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2021 වසර සඳහා වන අයවැයෙහි දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (21) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu අද (21) දිනය තුළදී දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සහ හෙට දෙදින තුළ ලංගම සියළු බස්රථ ධාවනයේ යෙදවීමට තීරණය කෙරේ..

Podu මගී දුම්රිය ධාවනය නොකිරීම හේතුවෙන් ජනතාවගේ පහසුව වෙනුවෙන් අද (21) සහ හෙට (22) යන දිනයන් තුළදී සියලු බස්රථ ධාවනය කරවීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2020
M T W T F S S
« ඔක්   දෙසැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට