සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 17th, 2020

එල්ලීමට කිසිවක් නොමැති ආණ්ඩුව දැන් පැණි වැලේ එල්ලී සිටිනවා – සමගි ජන බලවේගය

Podu සෑම අංශයකින්ම අසමත්ව සිටින වත්මන් ආණ්ඩුව පැණි වැලේ එල්ලී, විපක්‍ෂයට චෝදනා කරමින් ජනතාව රවටා රට තුළ උද්ගතව තිබෙන ගැටළු වසන් කිරීමේ උත්සාහයක නිරතව සිටින බව සමගි ජන බලවේගය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu අද (17) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමේ තීරණයක්..

Podu පවතින වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද (17) උදෑසන 6.00 සිට පොලිස් බලප්‍රදේශ කිහිපයක් සහ මොණරාගල දිස්ත්‍රික්කයේ එක් ග්‍රාම නිලධාරී වසමක් හුදකලා කිරීමට බලධාරීන් විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2020
M T W T F S S
« නොවැ   ජන »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට