සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 28th, 2020

2021 වසර තුළ පක්‍ෂය ශක්තිමත් කරනවා – සමගි ජන බලවේගය …

Podu පක්‍ෂ සංවිධාන ජාලය තුළ තාවකාලිකව අත්හිටුවන ලද “දිනමු” වැඩසටහන පසුගිය සතිය තුල බදුල්ලේදී නැවත ආරම්භ කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී පාද සමය හෙට (29) දින සිට ඇරඹේ…

Podu මෙවර ශ්‍රී පාද සමය හෙට (29) දින ආරම්භ වන බව ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න මහ නායක හිමියෝ පැවසූහ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ෂෙල්ටන් මුතුනමගේ මහතා අවසන් ගමන් යයි…

Podu රෝගී තත්ත්වයක් හේතුවෙන් මීගමුව රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුක්රේනයේ සිට 200 කට අධික සංචාරකයින් පිරිසක් දිවයිනට…

Podu කොරෝනා වෛරසය හේතුවෙන් සංචාරකයින්ගේ පැමිණීම නවතා දැමීමට කටයුතු කළ අතර නරවත එම තහනම ඉවත් කිරීමත් සමඟ අද (28) දින යුක්රේනයේ සිට 200 කට අධික සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණිමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2020
M T W T F S S
« නොවැ   ජන »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට